සීමා නිර්ණ කමිටු වාර්තාව මේ වනවිට සකස් කර අවසන් කර ඇති බව වාර්ථා වේ.
ඒ අනුව පළාත්පාලන ආයතනවල සීමා මායිම් ලකුණු කර සකස් කළ මෙම වාර්තාව හෙට දිනයේ විෂය භාර රාජ්‍ය අමාත්‍ය ප‍්‍රියංකර ජයරත්න හට භාරදීමටයි නියමිත බවත් විෂයභාර අමාත්‍ය ෆයිසර් මුස්තාෆා දිවයිනේ නොසිටීම නිසා එය විෂය භාර රාජ්‍ය අමාත්‍ය වෙත භාර දීමට තීරණය කර ඇති බවයි සීමා නිර්ණය කමිටුව සදහන් කර සිටියේ.