topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පෙට‍්‍රල් සහ ඩීසල් මිල වැඩි කරන්න සූදානම්.

received_10208930400609729

ඞීසල් සඳහා පනවා ඇති බදු වැඩි කිරීම නිසා ඞීසල්වල මෙන්ම පෙට‍්‍රල්වල ද මිල වැඩි කිරීමට සිදුවනු ඇතැයි ලංකා ඉන්දියන් ඔයිල් සමාගම ප්‍රකාශ කරයි.

මෙම බද්ද සිය ව්‍යාපාර කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරන බවයි එහි කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා පැවසුවේ..

වැඩි දුරටත් අදහස් දැක්වු කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා

”ඉකුත් ජුනි මස 23 වෙනිදාත් ඞීසල් සඳහා පනවා ඇති බදු රුපියල් 9 සිට රුපියල් 15 දක්වා රුපියල් 6කින් වැඩි කෙරුණා.

දැන් දින කිහිපයකට පෙර නැවත වරක් ඞීසල් සඳහා පනවා ඇති බදු රුපියල් 10කින් වැඩි කර තිබෙනවා.

ඒ අනුව මාස 2ක් පමණ ඇතුළත ඞීසල් සඳහා පනවා ඇති බදුවල මුළු වැඩි වීම ආසන්න වශයෙන් රුපියල් 16ක්.

මෙය අපේ ව්‍යාපාර කෙරෙහි ප‍්‍රබල බලපෑමක් ඇති කරනවා.

මොකද ලංකාවේ ඞීසල් අවශ්‍යතාවයෙන් සියයට 16ත් 17ක් පමණම සපුරන්නේ ලංකා ඉන්දියන් ඔයිල් සමාගම විසින්

පෙට‍්‍රල් අලෙවිය කොහොමත් පාඩුයි.

කෙසේ වෙතත් අපි පෙට‍්‍රල් අලෙවි කරනවා.

එහි පාඩුව පියවා ගත්තේ ඞීසල්වලින් ලැබෙන සුළු ලාභයෙන්.

දැන් ඞීසල්වල බදු වැඩි කිරීම නිසා අපට ඉතාම අමාරුයි පාඩු පියවා ගන්න.

ඒ නිසා අපට සිදුවනවා පිරවුම්හල්වල අලෙවි කිරීමේ මිල ගණන් වැඩි කිරීමට.

වෙනත් විකල්පයක් නැහැ”

මෙම කරුණු පිළිබඳ තමන් දැනටමත් විෂය භාර අමාත්‍යවරයාට දැනුම් දී ඇතැයිද ලංකා ඉන්දියන් ඔයිල් සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ ශ්‍යාම් බෝරා කියා සිටියේ ය.

Leave A Reply

Your email address will not be published.