topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

බෑන් කී මූන් පැමිණේ.

received_10208936847250891

එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන්  නිල සංචාරයක් සඳහා  දිවයිනට පැමිණීමට නියමිතව තිබේ.

රජයේ අරාධනාවක් මත දිවයිනට පැමිණෙන බෑන් කී මූන් මහතා දින දෙකක් මෙරට රැඳී  සිටීමට නියමිතය.

ඔහු සමඟ ශ්‍රී ලංකාවේ එක්සත් ජාතීන්ගේ නේවාසික සම්බන්ධීකාරක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ නේවාසික නියෝජිත උනා මැකෝලි  මෙරටට පැමිණෙන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

සංචාරය අතරතුර බෑන් කී මූන්  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ,අග්‍රාමාත්‍ය  රනිල් වික්‍රමසිංහ  සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් හමුවීමට නියමිතය.

හෙට දිනයේ එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා ,සංහිදියාව හා සහජීවනය – තරුණයාගේ කාර්යභාරය යන තේමාව යටතේ ගාල්ලේ පැවැත්වෙන තරුණ වැඩසටහනටද සහභාගී වන බව එක්සත් ජාතීන්ගේ සංවිධානය නිවේදනය කරයි.

සැප්තැම්බර් 02 වනදා ඔහු යාපනයේ සංචාරය කිරීමට සැලසුම් කර ඇති අතර එහිදී නැවත පදිංචි කිරීමේ ප්‍රදේශ නිරීක්ෂණය කිරීමට එක්වන බව සඳහන්ය.

අනතුරුව මහලේකම්වරයා ලක්ෂමන් කදිරගාමර් කේන්ද්‍රයේදී විශේෂ දේශනයකට සහභාගී වීමට නියමිතය.

Leave A Reply

Your email address will not be published.