topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අද බන් කි මූන් සතුටු කිරීමේ කාර්යභාරය ආණ්ඩුව අරන්.

received_10208936848410920

 

ජනතා ප‍්‍රශ්න මග හරිමින් සිටින මේ ආණ්ඩුව ජිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී එකඟ වූ යෝජනාව අනුව යමින් අද බන් කි මූන්ලා සතුටු කරන ප‍්‍රකාශ නිකුත් කරමින් සිටින බව  ජාතික නිදහස් පෙරමුණේ ප‍්‍රචාරක ලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත‍්‍රී මොහොමඞ් මුසම්මිල්   පවසයි.

කොළඹ  චැතම් වීදියේ පිහිටි පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ පැයක පමණ ප‍්‍රකාශයක් ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව සඳහන් කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මුසම්මිල් මෙසේ ද කියා සිටියේය.

ජිනීවා යෝජනාවට අනුව අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය පිහිටුවීමේ පනත් කෙටුම්පත කඩිනමින් සම්මතකර ගත් මේ ආණ්ඩුව එහි ඊළඟ පියවරට යන්න සූදානමින් සිටිනවා,ඒ බව නිවේදනයකර තිබෙනවා.

සත්‍ය සෙවීමේ කොමිසම සහ නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කඩිනමින් ගෙන එන බව එමගින් කියැවෙනවා.

මේ ප‍්‍රකාශය ඉතා බරපතළ බව අප දන්නවා. 

Leave A Reply

Your email address will not be published.