topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මහින්දට නියෝගයක්.

received_10208930382489276

පසුගිය ජනාධිපතිවරණ සමයේ දේශපාලන කටයුතු සඳහා ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ යොදා ගැනීම තුළින් සිදුවූ පාඩුව අය කරදෙන ලෙස ඉල්ලා මහින්ද රාජපක්ෂ ම ඇතුළු පිරිසකට එරෙහිව ගොනුකර ඇති නඩුවක් අද විභාගයට ගැනිණ.

ඒ කොළඹ වාණිජ මහාධිකරණය හමුවේදීය.

අදාළ නඩුව කැඳවු අවස්ථාවේ එහි විත්තිකරුවන් ලෙස නම් කර ඇති සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අමාත්‍යවරුන් ඉවත් කරන ලෙස පෙත්සම්කාර පාර්ශවය අධිකරණයෙන් ඉල්ලීමක් කළ බව LNC වාර්තාකරු පැවසුවේය.

එම ඉල්ලීම පිළිගත් කොළඹ වාණිජ මහාධිකරණය සුසිල් ප්‍රේම්ජයන්ත් සහ අනුර ප්‍රියදර්ශන යාපා යන අය නඩුවෙන් ඉවත් කිරීමට නියම කර තිබේ.

අනතුරුව නඩු විභාගය නොවැම්බර් මස 22 වැනිදා කැඳවීමට නියම කළ අධිකරණය එදිනට පෙර විරෝධතා ඇත්නම් ඉදිරිපත් කරන ලෙස නඩුවේ විත්තිකරුවෙකු ලෙස නම් කර ඇති  මහින්ද රාජපක්ෂට නියෝග කර ඇති බව සඳහන්ය.

ලංකා ගමනාගමන මණ්ඩලයේ බස් රථ ජනාධිපතිවරණ කටයුතු සඳහා යොදාගැනීම තුළින් එම මණ්ඩලයට රුපියල් මිලියන 140කට වැඩි පාඩුවක් සිදුව ඇති අතර එම පාඩුව අය කරදෙන ලෙස ඉල්ලා ලංකා ගමනාගමන මණ්ඩලය විසින් එම නඩුව ගොනුකර ඇත.

Leave A Reply

Your email address will not be published.