topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විමල්ගේ සැලැස්මක් එඩ්වඩ් හෙළිකරයි

received_10208930386409374

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් තැනීම සම්බන්ධයෙන් යෝජනාවක් එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූ 2011 ජාතික භෞතික සැලැස්ම මගින් යෝජනා කර ඇතැයි එජාප පා.ම එඩ්වඩ් ගුණසේකර  පවසයි.

සිරිකොතදී අද පැවති මාධ්‍ය හමුවකදී 2011 ජාතික භෞතික සැලැස්ම පොත මාධ්‍යයට අනාවරණය කරමින් මන්ත්‍රීවරයා මේ බව අනාවරණය කළේය.

මෙම පොත එවකට විමල් වීරවංශ අමාත්‍යවරයාගේ අමාත්‍යංශය විසින් සැකසූවක් බවත්, අදාළ පාලම තැනීම සඳහා අයෝජන මණ්ඩලය හා මහමාර්ග අමාත්‍යංශය සම්බන්ධ කර ගැනීම සඳහා යෝජනා කර ඇති බවත්, ඔහු කියා සිටියේය.

ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර පාලමක් හැදීමට වත්මන් ආණ්ඩුව කටයුතු කරන බවට චෝදනා නඟන්නේ විමල් වීරවංශ හා උදය ගම්මන්පිල යන අය  බවද පැවසූ ඔහු මෙම පොතින් එහි සත්‍ය අසත්‍යතාවය හෙළිවන බවද පෙන්වාදුන්නේය.

මේ අතර එක්සත් ජාතීක පක්ෂයේ 70 වැනි සංවත්සරය ලබන 10 වැනිදා කැම්බල් පිටියේදී පවත්වන බවත්, ඊට සහභාගි වන ලෙසට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනට ආරාධනා කර ඇති බවත්,හෙතෙම කීවේය.

ඒ අනූව සැප්තැම්බර් මස 6 වැනිදාට යෙදී ඇති එක්සත් ජාතික පක්ෂයේ 70 වැනි සංවත්සරය නිමිත්තෙන් සැප්තැම්බර් මස 3දා සිට 10දා දක්වා වැඩසටහන් ගණනාවක් සංවිධානය කර ඇති බව  සිරිකොතදී අද පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

අදාළ කාලයේදී සර්ව ආගමික වතාවත් සිදුකිරීමටත්, ලබන 6 වැනිදා රැස්වන පක්ෂ කෘත්‍යාධිකාරි මණ්ඩලයේදී පක්ෂය ගැන නව තීරණ ගැනීමටත් නියමිත බවද ඔහු කීවේය.

Leave A Reply

Your email address will not be published.