topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මාධ්‍යවේදීන්ට නව පනතක්.

received_10208638549473633

මාධ්‍යවේදීන් සදහා නව පනතක් ඉදිරියේ දී ගෙන ඒමට බලාපොරොත්තුවන බව කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසනවා.

ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සදහන් කළා.

ඔහු පැවසුවේ මෙම පනත සම්බන්ධයෙන්පළමුවෙන්  මාධ්‍යවේදීන් සමග සාකච්ඡා කරන බවයි.

ඉන් අනතුරුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට බව පොරොත්තුවන බව අමාත්‍යවරයා සදහන් කළා.

මෙම කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය සාකච්ඡාවට ජනමාධ්‍ය අමාත්‍ය ගයන්ත කරුණ තිලක ,නියෝජ්‍ය අමාත්‍ය කරුණාරත්න පරණවිතාන සහභගී වී සිටියා.

Leave A Reply

Your email address will not be published.