topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

විදේශ සංචාර ගැන සැලකිල්ලට ගන්නවා . අමාත්‍ය මණ්ඩලය තීරණය කරයි.

images

 

     විදේශ සංචාර සඳහා රජයේ අරමුදල් ඵලදායී අයුරින් භාවිත කිරීම

උපදෙස්වලට පටහැනිව යමින් විශේෂයෙන්ම පළාත් සභා හා පළාත් පාලන ආයතනයන්හි මහජන නියෝජිතයින්ද, රජයේ නිලධාරින්ද රජයේ අරමුදල් සහ විදේශ ව්‍යාපෘති මඟින් ලැබෙන අරමුදල් යොදා ගනිමින් ඇතැම් විට කණ්ඩායම් වශයෙන් විදේශ සංචාරවල යෙදෙන බව නිරීක්ෂණය වී ඇත.

රජයේ අරමුදල්, විශේෂයෙන්ම විදේශීය ප්‍රදාන හා විදේශීය ණය මුදල් ඵලදායීව භාවිත කිරීමේ අවශ්‍යතාව සැලකිල්ලට ගෙන, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් විදේශ සංචාරවල නිරතවීම සම්බන්ධයෙන් සුදුසු ක්‍රමවේදයක් සකස් කිරීම පිණිස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා   ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

වනජීවී පාලන ඒකක ස්ථාපිත කිරීම

වන අලි – මිනිස් ගැටුම අවම කිරීම සඳහා දිගුකාලීන හා මධ්‍යකාලීන පියවර රැසක් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති නමුත් එම සැලසුම් ක්‍රියාත්මක කර ප්‍රතිඵල ළඟා කරගැනීම සඳහා සැලකිය යුතු කාලයක් ගත වේ.

ඒ සඳහා වන කෙටිකාලීන පියවරක් වශයෙන් වනජීවීන් හා මිනිසුන් අතර ගැටුම් පිළිබඳ යම් සිදුවීමක් වාර්තා වූ සැණින් අදාළ ස්ථාන වෙත ගොස් අවශ්‍ය කඩිනම් පියවර ගැනීම සඳහා එවැනි ගැටුම් බහුලව වාර්තා වන වනජීවී කලාප ආවරණය වන පරිදි ‘වනජීවී පාලන ඒකක’ ස්ථාපිත කිරීමට තිරසර සංවර්ධන හා වනජීවී අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව සඳහා අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී තිබෙනවා.

ස්වාධීන ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශයක් ස්ථාපිත කිරීම

ශ්‍රී ලංකාවද පාර්ශ්වකරුවකු වන ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතියෙහි විධිවිධාන අනුව සෑම සාමාජික රාජ්‍යයයක් විසින්ම තම අධිකරණ බල ප්‍රදේශය තුළ සිදු වන ගුවන්යානා අනතුරු හා ඒවාට අදාළ සිදුවීම් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීම පිණිස ස්වාධීන සංවිධානයක් ස්ථාපිත කිරීම අවශ්‍ය වේ.

,ජාත්‍යන්තර සිවිල් ගුවන්සේවා සම්මුතිය යටතේ වන බැඳීම් ප්‍රකාර ගුවන්යානා අනතුරු හා සිදුවීම් විමර්ශනය කිරීම සඳහා වන ස්වාධීන ආයතනයක් වශයෙන් ‘ශ්‍රී ලංකා ගුවන්යානා අනතුරු විමර්ශන කාර්යාංශය’ ස්ථාපිත කිරීමට අවශ්‍ය ව්‍යවස්ථා කෙටුම්පත් කිරීම පිණිස ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

ආසියානු ඵලදායීතා සංවිධානයේ ආසියානු ආහාර හා කෘෂි ව්යාපාර සම්මන්ත්රණය ශ්රී ලංකාවේදී පැවැත්වීම

ආසියානු ඵලදායීතා සංවිධානය (Asian Productivity Organization-APO) අන්තර්ජාතික සංවිධානයක් ලෙස ජපානය පාදක කොට ගෙන 1961 වර්ෂයේදී පිහිටුවා ගන්නා ලද අතර, සාමාජික රටවල කාර්මික හා කෘෂිකාර්මික ක්ෂේත්‍රයන්හි ඵලදායීතාව ඉහළ නැංවීම එහි පරමාර්ථය වේ. ආසියා හා පැසිෆික් කලාපයේ රටවල් 20ක් එම සංවිධානයේ සාමාජිකත්වය ලබා ඇති අතර, ශ්‍රී ලංකාවද එහි සාමාජික රටකි. ‘කෘෂි ව්‍යාපාර හා ආහාර කර්මාන්තයේ වාණිජමය තිරසර බව හා ඉහළ ඵලදායීතාව සඳහා නව සොයාගැනීම්’ යන තේමාව යටතේ ආසියානු ආහාර හා කෘෂි ව්‍යාපාර සම්මන්ත්‍රණයක් 2016 වර්ෂයේ අගෝස්තු මස 02 සිට 05 දක්වා‍ ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට එම සංවිධානය විසින් තීරණය කරනු ලැබ ඇති අතර, එම සම්මන්ත්‍රණයේ සත්කාරකත්වය දැරීම පිණිස කෘෂිකර්ම අමාත්‍ය දුමින්ද දිසානායක මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබෙනවා.

නිවාස නොමැති අයට සෙවණ සැපයීමේ ජාත්යන්තර වර්ෂය -1987

නිවාස නොමැති අයට සෙවණ සැලසීමේ ජාත්‍යන්තර වර්ෂයේ 30 වෙනි සංවත්සරය 2017 වසරට යෙදී ඇති අතර, එය සැමරීම සඳහා දිවයිනේ තෝරාගත් දිස්ත්‍රික්ක කිහිපයක ආදර්ශ ගම්මාන හා උදාකළ ගම්මාන මාලාවක් සංවර්ධනය කිරීම 2017 ජනවාරි 01 දින ආරම්භ කිරීමට, තෝරාගත් මානව ජනාවාස ව්‍යාපෘති කිහිපයක් නිම කර විවෘත කිරීමට සහ සැමරුම් වැඩසටහන් කිහිපයක් සංවිධානය කිරීම පිණිස නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

ජාතික භාෂා සමානාත්මතාව ප්රගමනය කිරීමේ ව්යාපෘතියට (National Languages Equality Advancement Project -NLEAP) අදාළව ශ්‍රී ලංකා රජය සහ කැනේඩියානු රජය අතර අත්සන් කිරීමට නියමිත අවබෝධතා ගිවිසුම

ශ්‍රී ලංකාවේ වෙසෙන ජනවර්ගයන් අතර ජාතික සහජීවනය, සංවාදය හා රාජ්‍ය භාෂාවන් ප්‍රවර්ධනය කිරීමේ අරමුණින් සහ රටෙහි ජීවත් වන සිංහල හා දෙමළ භාෂාව කථා කරන ජනතාවගේ ආර්ථික හා සමාජයීය සමානාත්මතාව වැඩිදියුණු කිරීමේ අදහස ඇතිව, ‘ජාතික භාෂා සමානාත්මතාව ප්‍රගමනය කිරීමේ ව්‍යාපෘතිය (NLEAP)’, පස් අවුරුදු ව්‍යාපෘතියක් ලෙස 2017 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතය. කැනඩා රජය මඟින් ලබා දෙනු ලබන කැනේඩියානු ඩොලර් මිලියන 11.2ක ප්‍රදානය උපයෝගී කරගනිමින් එම ව්‍යාපෘතිය ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය හා කැනඩා රජය අතර අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම පිණිස ජාතික සහජීවනය, සංවාද හා රාජ්‍ය භාෂා අමාත්‍ය මනෝ ගනේෂන් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

රාජ් ඉංජිනේරු සංස්ථාවට භාණ්ඩාගාර ණයක් ඉල්ලුම් කිරීම්

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව වෙත රාජ්‍ය ආයතනවලින් කොන්ත්‍රාත් විශාල ප්‍රමාණයක් පවරනු ලැබ ඇති අතර එම කටයුතු ඉටු කිරීම සඳහා සංස්ථාව වෙත අවශ්‍ය කාරක ප්‍රාග්ධනය සපුරා ගැනීම සඳහා ණය ලබාගැනීමට ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කාරක සභාවේ නිර්දේශය පරිදි භාණ්ඩාගාර ඇපකරයක් නිකුත් කිරීම පිණිස ඉදිරිපත් කෙරුණු යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

Leave A Reply

Your email address will not be published.