topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මානව හිමිකමට කැනඩාවෙන් ශ්‍රී ලංකාවට තරවටුවක්.

received_10208629031915700

            ශ්‍රී ලංකාවේ මානව හිමිකම් සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ඇති කැපවීම සපුරාලිය යුතු බව කැනඩා අග්‍රාමාත්‍ය ජස්ටින් ටෲඩෝ ප්‍රකාශ කළා.

මීට වසර 33කට පෙර මෙරට ඇති වූ ජාතිවාදී කෝලාහල පිළිබඳ සිහිපත් කරමින් ඔහු ප්‍රකාශ කළේ ජිනිවා මානව හිමිකම් කොමිසමේදී සම්මත වූ ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාව මුළුමනින්ම ක්‍රියාවට නැංවීම සඳහා ශ්‍රී ලංකා රජය දිරිගන්වන බවයි.

යුද්ධයේ වේදනාව මුළුමනින්ම තුරන් කරලීම සඳහා ඉන් පීඩාවට පත් ජන කොටස් අතර බෙදීම් වළක්වා සංහිදියාව තහවුරු කළ යුතු බව ඔහු පැවසුවා.

බ්‍රිතාන්‍යය විදේශ සහ පොදුරාජ්‍ය මණ්ඩල කටයුතු පිළිබද කාර්යාලයේ අර්ධ වාර්ෂික මානව හිමිකම් වාර්තාව උපුටා දක්වමින් පුවත්පත මේ  බව ප්‍රකාශ කර තිබෙනවා.

එමගින් සදහන් කර ඇත්තේ උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල රාජ්‍ය නොවන සංවිධාන සහ මාධ්‍ය තවදුරටත් විවිධ හිරිහැර පීඩාවන්ට ලක්වන බවයි.

Leave A Reply

Your email address will not be published.