topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මියගිය ගණන26 දක්වා ඉහලට. ”දේශපාලකයන් කළ මිනීමැරුමක්”

Studio_20170417_080840

 මීතොටමුල්ල කුණු කන්ද නායයාමෙන් මේ වනවිට 26 දෙනෙකුගේ සිරුරු සොයාගෙන ඇතිබවත්  තවත් 20 දෙනෙකු පමණ අතුරුදහන්ව සිටින බව පැවැසේ.

දිවි බේරාගත් පුද්ගලයන් මෙන්ම මළසිරුරු සෙවීමේ මෙහෙයුම දිගටම ක්‍රියාත්මකවන අතර, ඒ සඳහා හමුදා භටයන් 1050 කට ආසන්න කණ්ඩායමක් යොදවා සිටින බව හමුදා ප්‍රකාශකවරයා සදහන්කර ඇත.

ප්‍රදේශයේ නිවාස 70 ත්, 100 ත් අතර ප්‍රමාණයක් අනතුරෙන් විනාශ වී ඇතැයි විශ්වාස කෙරේ.

කුණු කන්ද ඉවත්කරගන්නා මෙන් ප්‍රදේශවාසීන් දිගින් දිගටම කළ ඉල්ලීමට සවන් නොදුන් බැවින් පසුගිය සිකුරාදා හටගත් නාය යාමෙන් සිදු වූ ජීවිත විනාශය’දේශපාලකයන් කළ මිනීමැරුමක්” බවට ප්‍රදේශවාසීන්චෝදනා කරති.

වත්මන් පාලනයේ මෙන්ම පැවති පාලනයේ නායකයන්ද මෙම මරණවලට වගකිවයුතු බව කොළොන්නාව කුණු කන්දට එරෙහි ජනතා ව්‍යාපාරයේ සංවිධායක නීතිඥ නුවන් බෝපගේ  මාධ්‍ය හමුවක් අමතමින් චෝදනා කළේය.

කෙසේ නමුත් එහි වගකීම සම්බන්ධයෙන් ආණ්ඩුවේම විවිධ පාර්ශ්ව එකිනෙකාට චෝදනා කරගනිමින් සිටින අතර, ඇතැම් ප්‍රදේශවාසීන් සහ බලධාරීන්ද පැවති රාජපක්ෂ පාලනයටත් ඇඟිල්ල දිගු කරති.

මේ අතර විශේෂ ප්‍රකාශයක් කළ අගමැති රනිල් වික්‍රමසිංහ, කුණුකන්ද ඉවත් කිරීමට අවශ්‍ය සැළසුම් සකස්කර ක‍්‍රියාමාර්ග ගනිමින් තිබූ නමුත්, මෙම ඛේදවාචකයට පෙර එම සැලසුම් නිමාකිරීමට නොහැකිවීම පිළිබඳව රජයේ කණගාටුව ප‍්‍රකාශ කරන බවත් සඳහන් කළේය.

මීතොටමුල්ල කුණු කන්ද වසා දමා කුණු වෙනත් ස්ථාන දෙකකට ගෙනයාමට තීරණය කරන ලද බවත් ආණ්ඩුව නිවේදනය කර තිබේ.ඩ

වැඩිදුරටත් කරුණු දැක්වූ අගමැතිවරයා: “කුණු කන්ද ඉවත් කිරීමට ජනතාවට අපි දුන්න පොරොන්දුව කිසිසේත්ම අයින්වෙලා නැහැ. ඊට අවශ්‍ය සැළසුම් වේගයෙන් ක‍්‍රියාත්මක කරගෙන යනවා. මම ජනාධිපතිතුමා සමඟ මේ ගැන සාකච්ඡා කළාම මීටත් වඩා ඉක්මනින් අපි ක‍්‍රියාත්මක කළ යුතුයි කියල ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළා,” යනුවෙන්ද සඳහන් කළේය.

අනතුරෙන් මියගිය බොහෝ දෙනාගේ අවමංගල්‍ය උත්සව සදහා දේශපාලකයන් සහභාගි වීම ප්‍රදේශවාසීන් විසින් වළක්වනු ලැබ තිබේ.

Leave A Reply

Your email address will not be published.