topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

මේ රට සිවිල් ගුවන් සේවය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කරනවා -ජනපති

කටුනායකමේ රට සිවිල් ගුවන් සේවය ජාත්‍යන්තර ප‍්‍රමිතීන්ට අනුව සංවර්ධනය කරමින් පවත්වාගෙන යාමට රජය කැපවී සිටින බව ජනාධිපතිවරයා පැවසීය.

ආසියා ශාන්තිකර කලාපීය සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන සමුළුව කොළඹදී ආරම්භ කෙරුණු අතර එහි සමාරම්භක උත්සවයට එක් වෙමින් ජනාධිපතිවරයා  මේ බව ප‍්‍රකාශ කළේ ය.

සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරුන්ගේ 53 වන ආසියා ශාන්තිකර කලාපීය සමුළුව  05 වනදා දක්වා කොළඹදී පැවත් වේ. ශී‍්‍ර ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරිය විසින් මෙය සංවිධානය කරනු ලබයි.

රටවල් අභ්‍යන්තර ගුවන් ගමන් මෙන්ම දේශ සීමාවන් හරහා සිදු කරන ගුවන් ප‍්‍රවාහනයේ දී නිරුපද්‍රිතබව, සුරක්ෂිතතාවය, ක‍්‍රමවත්භාවය සහ කාර්යක්ෂමතාවය සහතික කිරීම අදාළ රටේ සිවිල් ගුවන් සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ වගකීම වේ. සිවිල් ගුවන් සේවාවට අදාළ ජාත්‍යන්තර රීති සහ ප‍්‍රමිති ඒකාකාරී සහ ස්ථීර පදනමක් මත කි‍්‍රයාත්මක කිරීම හා අනුගමනය කිරීමට සාමුහිකව කටයුතු කිරීමේ අරමුණ ඇතිව 1960 වර්ෂයේ මෙම සමුළුව ආරම්භ කෙරිණි.

මීට පෙර 1990 දී 26 වන සමුළුව ශී‍්‍ර ලංකාවේදී පැවැත්වුණු අතර 2016 සමුළුව මෙවර පැවැත්වෙන්නේ දෙවන වරටය. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ ආසියා ශාන්තිකර කලාපීය වැඩසටහනේ අදාළ රටවල සිවිල් ගුවන් සේවා බලධාරීන්ගේ ප‍්‍රධානතම හමුවීම වන්නේ මෙම සමුළුව වන අතර කලාපීය ගුවන් සේවා ප‍්‍රගමනය වෙනුවෙන් ඉතා වැදගත් කරුණු සාකච්ඡා කිරීම මෙවර න්‍යාය පත‍්‍රයට ඇතුළත් වේ.

මෙම සම්මේලනයට ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයා හා මහලේකම්වරයා මෙන්ම කලාපීය අධ්‍යක්ෂවරයා ද සහභාගී වේ. ජාත්‍යන්තර සිවිල් ගුවන් සේවා සංවිධානයේ සභාපතිවරයෙක් හා මහ ලේකම්වරයෙක් ලංකාවට පැමිණෙන්නේ එම සංවිධානයේ 71 වසරක ඉතිහාසයේ ප‍්‍රථම වතාවට වීම ද විශේෂත්වයකි.

මෙහි සමාරම්භක අවස්ථාව ඇමතූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන  සිිවිල් ගුවන් සේවා ක්ෂේත‍්‍රයේ අනාගතයට අවශ්‍ය මානව සම්පත සංවර්ධනය කිරීම කෙරෙහි මෙම සමුළුවේ අවධානය යොමු වීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේය.

එමෙන්ම සුරක්ෂිතතාව සහ ආරක්ෂණ කළමනාකරණ පද්ධතීන් වර්ධනය කර ගැනීම පිළිබඳව ප‍්‍රතිපත්තින් පසුවිපරම් කරමින් ඒවා යාවත්කාලීන කර ගැනීම කෙරෙහි සියලුදෙනාගේ අවධානය යොමු වනු ඇතැයි ද විශ්වාසය පළ කළේය.

 

Leave A Reply

Your email address will not be published.