topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සමෘද්ධි කළමනාකරුවන්ගේ වෘත්තීය ගැටලු ජනපති අවධානයට

සමුර්දි

දිවයිනේ හොඳම සහ ප‍්‍රමුඛම ක්ෂ්ද්‍ර මූල්‍ය ආයතනයක් බවට පත්ව තිබූ සමෘද්ධි ව්‍යාපාරය පිළිබඳ කිසිදු ඇගයීමක් සිදු නොකළ පසුගිය ඒකාධිපති පාලනය සහ පරිපාලනය එම වැඩසටහනත්, සේවකයනුත් අගාධයට ඇද දමමින් ව්‍යාපාරයේ මුදල් බිලියන ගණනින් කොල්ලකෑමට කටයුතු කළ බවට සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය චෝදනා කරති.

දිවයින පුරා සමෘද්ධි කළමනාකරුවන් මුහුණ දී තිබෙන වෘත්තීය ගැටලු පිළිබඳ ජනාධිපතිවරයා  දැනුවත් කිරීමට සමස්ත ලංකා සමෘද්ධි කළමනාකරුවන්ගේ සංගමය ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන  හමු වූ අතර එහිදී ඔවුන් මේ බව ප‍්‍රකාශ කළහ.

සේවක බලාපොරොත්තු බිඳ වැටීම තුළ අතෘප්තිමත් රාජ්‍ය ආයතනයක් බවට පත්ව ඇති සමෘද්ධිය වඩාත් කාර්යක්ෂම හා ඵලදායී ආයතනයක් බවට පරිවර්තනය කරමින් රටට වැඩදායක ආයතනයක් බවට පත් කිරීම සඳහා අවධානය යොමු කරන ලෙස ද ඔවුන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා  සිටියහ.

බඳවා ගැනීම සහ උසස්වීම් සංශෝධනය අනුමත නොවීම, 2013 අංක 01 දරන දිවිනැගුම පනතින් සම්මත කරන ලද දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ වර්තමාන තත්ත්වය සහ ගැටලු, දිවි නැගුම දෙපාර්තමේන්තුව කි‍්‍රයාත්මක කර වසර 03 කට ආසන්න වන නමුත් මේ වන තෙක් කිසිදු සේවකයෙකුට විශ‍්‍රාම වැටුපකට හිමිකම් නොලැබීම ඇතුළු ගැටලු රැසක් මෙහිදී ඔවුන් ජනාධිපතිවරයා වෙත ඉදිරිපත් කළහ.

 

Leave A Reply

Your email address will not be published.