topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රට අරාජිකයි.

received_10208620536383317

ආණ්ඩුවේ ප්‍රතිපත්තියක් නොමැතිකම හේතුවෙන් රට අරාජික තත්ත්යකට පත්ව ඇතැයි ජාතික විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමයේ මාධ්‍ය ප්‍රකාශක, සබරගමුව විශ්විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය මහින්ද පතිරණ මහතා අද (25) පැවැසීය.මෙ ආණ්ඩුවේ ප්‍රතිපත්තිවල ආරාජික බව නිසා රටේ සෑම ක්ෂේත්‍රයකම පිරිහීමක් දක්නට ඇතැයි ද ඔහු වැඩි දුරටත් අදහස් දක්වමින් කියා සිටියි.
“වත්මන් ආණ්ඩුවේ ප්‍රතිපත්ති අරාජික බව හේතුවෙන්, සමාජ, දේශපාලන, ආර්ථික ඇතුළු ක්ෂේත්‍ර රැසක අරාජිකත්වයත් ව්‍යාකූලත්වයක් හටගෙන තිබෙනවා. උදාහරණයක් විදියට වැට් බදු සංශෝධනය සම්බන්ධයෙන් ජනාධිපති , අගමැති හා මුදල් ඇමැති දරන්නේ මත තුනක්. මේක සෑම තැනකදීම දකින්න පුළුවන්. මෙය මේ ආණ්ඩුව පත්වුණු දවසේ සිටම දකින්න තිබෙනවා.
මේ ආණ්ඩුවට බලයට පත්වුණු දවසේ ඉඳන්ම ආර්ථිකය කඩා වැටෙනවා. අපට ඩොලර් අහිමි වුණා. ඒත් එක්කම අපේ සංචිත පහත වැටුණා. එහි ප්‍රතිඵලයක් නිසා රුපියල බාල්දු වුණා. ඒ හේතුවෙන් තිබුණු සංචිත ටිකත් නැතිවුණා. මේ සියල්ල නිසා අද රට දැවැන්ත ගෙවුම් ශේෂ අර්බුදයකට මුහුණ දී සිටිනවා. වත්මන් ආර්ථික අර්බුදයෙන් මිදෙන්න ආණ්ඩුව අන්තර්ජාතික මූල්‍ය අරමුදලෙන් ණයක් ගත්තා. ණය අවශ්‍ය නම් වැට් බදු පනවන්න, පදනම වැඩි කරන්න කියා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල කියා සිටියා. මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ණය හා වැරැදි නිසා මෙය සිදු වූ බවට අද ආණ්ඩුව චෝදනා කරනවා. එහෙත් සත්‍ය එය නෙමෙයි. වත්මන් ආර්ථිකය කඩා වැටුණේ මේ ආණ්ඩුවේ දුර්වල ප්‍රතිපත්ති නිසා ඛවය.
මෙම මාධ්‍ය හමුව පැවැතියේ බත්තරමුල්ලේ පිහිටි මහින්ද රාජපක්ෂ මහතාගේ සම්බන්ධීකරණ කාර්යාලයයේ දී ය.

Leave A Reply

Your email address will not be published.