topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලබන අවුරුද්ද වෙනකොට අඩු කරනවා. ඇමති රවී කරුණානායක කියයි.

ravi

ලබන වසර වන විට වැට් බද්ධ අඩු කරන බව මුදල් අමාත්‍ය මුදල් අමාතය රවි කරුනායක පවසයි උතුරු කොළඹ එක්සත් ජාතික පක්ෂ කාර්යාලයේ පසුගියදා පැවැති උත්සවයකට එක් වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

යහපාලන රජය, ජාතික හා ජාත්‍යන්තර මට්ටමින් ලබන ප්‍රගතිය දරා ගත නොහැකි පිරිසක් සිටින බවත් පසුගිය පාලනයේ හා වර්තමාන යහපාලනයේ වෙනස ජනතාව මනාව හඳුනාගෙන තිබෙන බවත් අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

ප්‍රදේශයේ අඩු ආදායම් ලාභීන් සඳහා වියළි ආහාර ද්‍රව්‍ය බෙදා හැරීම -වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාත්, අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමාත් අගාධයකට පත් වෙලා තිබුණ රට ගොඩනැඟීමට කටයුතු කරන බවත් අද වන විට විශාල ජාත්‍යන්තර පිළිගැනීමක් තිබෙන අතර ජාත්‍යන්තරයෙන් අඩු පොලියට ණය දෙන බවත් අමාත්‍යවරයා පැවසීය.මේ විශ්වාසය ඇති වෙලා තියෙන්නෙ රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත් වූ නිසයි.  ජනාධිපතිතුමත් අගමැතිතුමත් ජාත්‍යන්තරය පිළිගෙන දුර ගමනක් යන්න හදනවා. මේ ගමන වලක්වන්න විවිධ උත්සහයන් පවතිනවා. ඒවා අපි පරාජය කළ යුතුයි. රට ආපස්සට හරවන්න අපි ඉඩ දෙන්නෙ නැහැ.” යැයි ද අමාත්‍ය රවී කරුණානායක වැඩිදුරටත් පැවසීය.

Leave A Reply

Your email address will not be published.