topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ලොව පුරා කිතුනු බැතිමත්හු දුක්ප්‍රාප්ති මංගල්‍යය මහ සිකුරාදා (අද) සමරති.

Studio_20170414_140957

ලොව පුරා කිතුනු බැතිමත්හු මිනිසා පවින් මුදාගැනීම සඳහා දේව පුත්‍ර ක්‍රිස්තු සමිඳාණෝ කුරුසිය මත දිවි පිදීමේ මහා යාගය හෙවත් දුක්ප්‍රාප්ති මංගල්‍යය  මහ සිකුරාදා (අද) සමරති.

කිතු සමිඳුන්ගේ දුක්ප්‍රාප්තිය හෙවත් පාස්කුව ආරම්භ වූයේ අළු බදාදා සිටය. දින හතළිහක් පුරා කිතුනුවෝ දන්දීම්, නිරාහාර ශීලය සුරකමින් පාදනමස්කාර, යාච්ඤා මෙහෙයන් පවත්වමින් මර්දන ක්‍රියාවන්හි නිරතවන්නේ කිතු සමිඳුන්ගේ දුක් විඳීම සහ කුරුසිය මත දිවි පිදීම සිහිපත් කිරීමටයි.

එම දින හතළිහ අවසානයේ පසුගිය ඉරුදින එනම් ගොබ් ඉරිදා උන්වහන්සේ ජෙරුසලමට ජයග්‍රාහී ලෙස පැමිණීම සිහිකරමින් සෑම දේවස්ථානයකම විශේෂ දේව මෙහෙයයන් පැවැත්විණි. ශුද්ධවූ සතිය ලෙස නම් කෙරෙන මේ සතිය පුරාම කිතුනු බැතිමත්හු ආගමික වතාවන්හි යෙදෙති. මහ බ්‍රහස්පතින්දා ලෙස නම් කෙරෙන අද දින කිතු සමිඳාණන් සිය ගෝලයන් දොළොස්දෙනාගේ පා දෝවනය සිදුකළ ඓතිහාසික සිදුවීම සියලු දේවස්ථානයකදී සිදුකෙරෙන්නේ දෙව්මැදුරු පියතුමාගේ මෙහෙයවීමෙන් පැවැත්වෙන දිව්‍ය පූජාවකිනි.

කිතු සමිඳාණන්ගේ දුක් විඳීම, මරණය හෙවත් උකුත් විම, මරණයෙන් නැගිටීම හෙවත් උත්ථානය කේන්ද්‍ර කොටගත් චතාරික සමයේ විශේෂම දිනය වන කිතු සමිඳුගේ කුරුසය මත දිවි පිදීම සිහිපත් කෙරෙන මහ සිකුරාදා හෙට  සියලුම දේවස්ථානවල තුන් පැයක ධ්‍යාන මෙහෙය මඟින් එම දිවි පිදීම සිහිපත් කෙරේ.

උන්වහන්සේ මරණය පරදවා නැගිටීම ශුද්ධවූ සතියේ අවසන් දිනය එනම් පාස්කු ඉරිදා සිහිපත් කිරීමෙන් කිතු සමිඳුන්ගේ දුක් විඳීම, උකුත්වීම සහ උත්ථානය සුවිශේෂී කොටගත් පාස්කුව හෙවත් චතාරික සමය අවසන් වෙයි.

Leave A Reply

Your email address will not be published.