topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුත්තලමේ නිවාස හතළිහකට හානි.

Studio_20170414_163223

 පුත්තලම අනුරාධපුර මාර්ගයේ පිහිටි බුද්ධි දසුන්ගම ගම්මානයේ නිවාස හතළිස් හයකට දැඩි සුළඟින් හානි සිදුව ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය කියා සිටියි.

 හදිසියේ ඇද හැළුණු වර්ෂාවත් සමග හමා ආ සැඩ සුළඟින් නිවාස හතළිස් හතරකට අර්ධ හානි සිදු වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය වැඩිදුරටත් සඳහන් කළේය.

එම ඒකකය පවසන පරිදි සුළඟට හසු වී නිවාස දෙකක වහල සම්පූර්ණයෙන්ම විනාශ වී තිබෙන අතර ඒ අවට පිහිටි ගස් උදුරා වැටී ඇත..

වයස අවුරුදු දොළහක පමණ දැරියක ඉතාමත් වේගයෙන් හමා යමින් පැවති සුළඟේ ගසා ගෙන යෑමට ගිය අවස්ථාවේ වර්ෂාවෙන් බේරී සිටීම සඳහා නිවසට ගොඩ වැදී සිටි පොලිස් නිලධාරියෙකු විසින් ඇය බේරා ගනු ලැබූ බව එම දැරිය සහ නිවසේ හිමිකරු පවසයි.

හදිසියේ මුහුණ දීමට සිදු වූ එම ආපදා තත්වය හමුවේ අවුරුදු සැමරීමට නොහැකි බව පවසන ප්‍රදේශවාසීහු සිය නිවාස සාදා ගැනීමට ආධාර කරන මෙන් ඉල්ලා සිටිති.

Leave A Reply

Your email address will not be published.