topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වාහන ගැටුම ඇවිළේ.නිමල්ට ගෙදර යන්නලු.

Studio_20161213_173731

කැබිනට් මණ්ඩලය පවා අනුමත කර තිබියදී  රුපියල් හත් ලක්‍ෂයක මාසික කුලියට මන්ත්‍රීන්වරුන්ට  වාහන ලබා ගැනීමට  විරුද්දව කටයුතු කරන ජනමාධ්‍ය හා පාර්ලිමේන්තු ප්‍රතිසංස්‌කරණ අමාත්‍යාංශ ලේකම් නිමල් බෝපගේ වහා එම තනතුරෙන් ඉවත් කරන ලෙස ආණ්‌ඩුවේ පසු පෙළ මන්ත්‍රීන් 58 දෙනකු විසින් ජනපතිට හා අගමැතිට ලිපියක්‌ ලබා දීමට කටයුතු සූදානම් කරමින් සිටින බව  වාර්ථා වේ.

මෙම මන්ත්‍රී  කණ්ඩායම පෙන්වා දෙන්නේ වාහන ලබා දෙන්නේ තම මැතිවරණ කොට්‌ඨාසයන්හි ජනතා සේවයට සක්‍රීයව දායක වීමට බවය.

අදාල වාහන සදහා කුලිය ගෙවුවද ඒවා ආපසු රජයට අයිතිවීමේ යාන්ත්‍රණයක්‌ සකසා තිබියදීත් ලේකම්වරයා එය නොපිලිගෙන කටයුතු කිරීම දැඩි ගැටලුවක්‌ බවද මෙම මන්ත‍්‍රී පිරිස කියා සිටිති.

Leave A Reply

Your email address will not be published.