topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාවට උපරිම සහාය-චීනය කියයි.

ranil chine

නිල සංචාරයක් සඳහා චීනයට ගොස් සිටින අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඊයේ චොංජිං සම්බන්ධතා උද්පාදන කාර්යාංශයේ අධ්‍යක්ෂ ජනරාල් හං බව්චාං හමුවුණා.

එහිදී ඔහු කියා සිටියේ චොංජිං මහා නගරය සහ සිංගප්පූරුව අතර ඇති අන්තර් සබඳතාව ඔස්සේ ශ්‍රී ලංකාවට ලබාගත හැකි උපරිම අවස්තාවන් සහ ප්‍රතිලාභ පිළිබඳව පූර්ණ අවධානය යොමු කිරීමට තමන් සූදානම් බවය.

ශ්‍රී ලංකාවේ ප්‍රධාන වරාය සහ ගුවන් තොටුපල මගින් ලබාගත හැකි සහය පිළිබඳව ගැඹුරින් අධ්‍යයනය කිරීමට චීනය සූදානම් බවද ප්‍රකාශ කර තිබේ.

චීනයේ එක් තීරයක් – එක් මාවතක් සංකල්පය බටහිරකරණ ව්‍යාපාරය සහ යැංසි නදී ආර්ථික කලාප උපාය මාර්ග යන ත්‍රිවිධ වූ අපේක්ෂාවන් සපුරාගැනීමේ අරමුණිනුයි චොංජිං සබඳතා උද්පාදන කාර්යාංශය ස්ථාපිත කර ඇත.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇතුලූ දූත පිරිස ඊයේ පස්වරුවේ මෙම කාර්යාංශය මගින් සිදුකරනු ලබන ද්විපාර්ශවීය ව්‍යවසායන් පිළිබඳ අධ්‍යයනය කිරීමේ නිරීක්ෂණ චාරිකාවකටද එක්වුණා.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ එම කාර්යාංශයේ අධ්‍යක්‍ෂ ජනරාල්වරයා කියා සිටියේ ශ්‍රී ලංකාවේ දැවැන්ත ආර්ථික අභිලාෂයන් මුදුන් පත් කරගැනීම සඳහා මෙම කාර්යාංශය සහ චොංජිං මහා නගරයේ මහා පරිමාණ ව්‍යාපාරිකයන් සතු අත්දැකීම් බෙදාගැනීමට සූදානම් බවයි.

 

Leave A Reply

Your email address will not be published.