topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වෛද්‍ය පාලිත මහීපාලගෙන් ජනපතිට හදිසි ලිපියක්.

received_10208794205284931

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු වෛද්‍ය පරිපාලන නිළධාරීන් 14 දෙනෙකු විසින් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන  වෙත ලිපියක් යොමුකර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශයට තවත් අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ තීරණයට විරෝධය පළ කරමින්.

සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහා මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කිරීමේ තීරණය ගැන සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබාදෙන ලෙස ඔවුන් සිය ලිපිය මගින් ඉල්ලීමක් කර ඇත.

සතියක් ඇතුලත ඊට අවස්ථාව ලබාදෙන ලෙසයි ඔවුන් සිය ලිපිය මගින් වැඩිදුරටත් සදහන් කර ඇත්තේ.

දීර්ඝ කාලයක සිට සෞඛ්‍ය අමාත්‍යාංශය තුළ වෛද්‍ය පරිපාලක ශ‍්‍රී ලංකා පරිපාලන සේවය සහ ගණකාධිකාරී සේවයේ නිළධාරීන් එකමුතුව සහ සමගිව සිය රාජකාරිය ඉටු කර ඇති බවත්,

සෞඛ්‍ය සේවයේ දියුණුවට බාධා කරන ඕනෑම වැඩපිළිවෙලකට එරෙහිව වෘත්තීය කි‍්‍රයාමාර්ග අනුගමනය කිරීමට පසුබට නොවන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය පාලිත මහීපාල ඇතුළු පරිපාලන නිළධාරීන් 14 දෙනෙකු විසින් ජනාධිපතිවරයා වෙත යැවූ ලිපියේ දැක්වෙන්නේ.

මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරතුංග ප‍්‍රකාශ කළේ වසරකදී රුපියල් බිලියන සියයකට වඩා වැඩි මුදලක් වියදම් කරන අමාත්‍යාංශ සඳහා මෙලෙස මූල්‍ය හා ගිණුම් පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල්වරුන් පත් කරන බවය.

Leave A Reply

Your email address will not be published.