topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකාව ආයෝජනයට යහපත්-ඇමරිකාව.

23233186695321674422

ආයෝජනයට හිතකර පරිසරයක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය වී ඇතැයි අමෙරිකා එක්සත් ජනපදය පවසයි.

ආර්ථික හා ව්‍යාපාරික කටයුතු පිළිබඳ අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම් චාල්ස් රිච්කිං මහතා මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා  හමුවූ අවස්ථාවේදී මේ බව සඳහන් කර තිබේ.

මෙරට වත්මන් ආර්ථික වැඩපිළිවෙළ සම්බන්ධයෙන් චාල්ස් රිච්කිං  සිය ප්‍රසාදය පළ කළ බව මුදල් අමාත්‍යාංශය පවසයි.

අමෙරිකා එක්සත් ජනපදයේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයින් ශ්‍රී ලංකාව තුළ ආයෝජනය කිරීම කෙරෙහි අවශ්‍ය කටයුතු සම්පාදනය කිරීමට පියවර ගන්නා බව ද අමෙරිකානු සහකාර රාජ්‍ය ලේකම්වරයා ප්‍රකාශ කර තිබේ.

Leave A Reply

Your email address will not be published.