topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

සම කැබිනට් ප්‍රකාශක ඉවත් කරන්න.

Studio_20170508_173817

ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා වෙනත් කැබිනට් ප්‍රකාශකයකු පත්කරන ලෙසත් ඇමති රාජිත සේනාරත්න සම කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත්කරනමෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින බව ආණ්ඩුව තුළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කණ්ඩායමක් ඉල්ලා සිටින බව වාර්ථාවේ.මේ පිළිබඳව අදහස් දක්වා ඇති  කම්කරු ඇමති ජෝන් සෙනෙවිරත්න කියා සිටියේ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ධීවර ඇමති මහින්ද අමරවීරගේ නිවසේ පැවැත්වුන සාකච්ඡාවකදී එම තීන්දුව ගත්බවත් රාජිත සේනාරත්න ඇමතිවරයා සම කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කිරීමට හෝ එසේ නැත්නම් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් වෙනම කැබිනට් ප්‍රකාශකයකු පත් කිරීමට පියවර ගන්නාමෙන් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටීමට තම ඇමති කණ්ඩායම ඒකමතිකව තීන්දු කළ බවය.”රාජිත සේනාරත්න ඇමතිවරයා ඉන් පෙරත් එවැනි දේ කැබිනට් මාධ්‍ය හමුවලදී කියල තියෙනව. කැබිනට් තීන්දු තීරණ නොවෙයි-තමන්ගේ පෞද්ගලික මත කැබිනට් තීරණ හැටියට ප්‍රකාශයට පත් කරනවා. ඔහු කියන්නේ ඔහුගේ පෞද්ගලික අදහස්” ඇමතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

එම කාරණය මුල්කර ගත් විවාදය දිග්ගැසෙමින් පවතිද්දී රාජිත සේනාරත්න ඇමතිවරයා මාධ්‍ය හමුවක දී මෙන්ම එක්සත් ජාතික පක්ෂයේ මැයි දින රැලියේදී කළ කතාවේදීත් තමාට දොස් පවරන ලද බව කම්කරු ඇමතිවරයා පෙන්වා දෙයි.

එවැනි තත්වයක් යටතේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන ඇමතිවරුන් කණ්ඩායමක් රාජිත සේනාරත්න ඇමතිවරයා සම කැබිනට් ප්‍රකාශක පදවියෙන් ඉවත් කරන මෙන් ඉල්ලා සිටීමට තීන්දු කළ බව ඔහු කියා සිටියි.මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කිරීමට තම කණ්ඩායම තීරණය කළ බව පවසන කම්කරු ඇමතිවරයා නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර ,සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර ප්‍රියදර්ශන යාපා,ඩිලාන් පෙරේරා, චන්දිම වීරක්කොඩි සහ දයාසිරි ජයසේකර යන ඇමතිවරුන් එම සාකච්ඡාවට සහභාගී වූ බවත් සඳහන් කළේය.

 

Leave A Reply

Your email address will not be published.