topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඇමති චම්පිකගෙන් මහ ඇමති ඉසුරට විවෘත අභියෝගයක්.

Studio_20170508_171612

මීතොටමුල්ල කුණු කන්ද නාය යෑමට වගකිව යුත්තේ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය සහ එහි අමාත්‍යවරයා බව පවසමින් බස්නාහිර පළාත් මහ ඇමති ඉසුර දේවප්‍රිය විසින් විවිධ ස්ථානවලදී පරස්පර විරෝධී ප්‍රකාශ සිදුකරමින්, පගා ගෙන මහ ඇමතිවරයාගේ ව්‍යාපෘතිවලට ඉඩ නොදුන් බවත් පළාත් සභාවේ මෙන්ම විවිධ ස්ථානවල විටින් විට ප්‍රකාශ සිදුකර ඇත. මෙවන් ප්‍රකාශ සිදු කරමින්  තැන තැන මඩ ගසන්නේ නැතිව තමා සමඟ විවෘත සංවාදයකට එන ලෙස මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක  අභියෝගකර සිටි.

මීතොටමුල්ල කුණු කන්ද නායයෑම පිළිබඳව මහානගර සහ බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය කිසිදු සම්බන්ධයක් නොමැති බවත්. මීතොටමුල්ල කුණු කන්ද කළමණාකරණය කළේ කොළඹ නගර සභාව විසින් බව පෙන්වා දෙන අමාත්‍යවරයා නාගරික කොමසාරිස් සිටිනුයේ පළාත් සභාව යටතේ බවද පෙන්වා දෙයි.

එහෙයින් මහ ඇමතිවරයාගේ ව්‍යාපෘතිය කුමක්ද, කුණු කන්ද කළමණාකරණය කළේ කවුද, කුණුකන්ද යොදාගනිමින් පගා ගත්තේ කවුද? යන්න පිළිබඳව සාකච්ඡා කිරීමට විවෘත සංවාදයකට පැමිණෙන ලෙස තමා මහ ඇමතිවරයාට යෝජනා කරන බවද චම්පික රණවක අමාත්‍යවරයා පවසයි.

බස්නාහිර පළාත් මහ ඇමතිවරයා විවාදයට ආවා හෝ නාවා මෙම කුණු ප්‍රශ්නයේ වගකීම පළාත් සභාව භාරගත යුතු බවද අමාත්‍යවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

Leave A Reply

Your email address will not be published.