topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

‍නාමල්ගේ වාර්තාවක් නීතිපතිට

received_10208736529003060

මුදල් විශුද්ධිකරණ පනත යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව සිදුකරන පරීක්ෂණවල වාර්තාව නීතිපති වෙත යොමුකර ඇති බව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය අද අධිකරණයට දන්වා තිබේ.

රග්බි ක්‍රීඩාවේ උන්නතියට යයි පවසමින් එක්තරා සමාගමකින් ලබාගත් රු.මිලියන 70ක මුදලක් සාවාද්‍ය පරිහරණයට යොදා ගත් බවට ලැබුණු පැමිණිල්ලක් අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව පොලිස් මූල්‍ය අපරාධ කෝටඨාසය විසින් පරීක්ෂණ පවත්වමින් සිටියි.

කෙසේ වෙතත් අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේ නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටි අතර සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනෙකුගේ ප්‍රකාශ සටහන් කරගැනීමට අවශ්‍ය බවද පොලීසිය අධිකරණයට දන්වා තිබේ.

එසේම තවත් පුද්ගලයින් කිහිපදෙනෙකු මෙම සිද්ධියේ සැකකරුවන් ලෙස නම්කරන ලෙසද පොලීසිය අධිකරණයෙන් ඉල්ලා තිබේ.

ඉදිරිපත්වූ කරුණු සලකා බැලූ කොළඹ,කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසයට නියෝග කර ඇත්තේ ඔක්තෝම්බර් 31 වන දිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි.

Leave A Reply

Your email address will not be published.