topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධිචෝදනා 29,හිරුණිකාට නඩු

received_10208736233875682

දෙමටගොඩදී පුද්ගලයකු පැහැරගෙනයාම ඇතුළු අධිචෝදනා විසිනමයක් යටතේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රිනී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, ඇගේ ආරක්ෂක නිලධාරීන් හා ආධාරකරුවන් ඇතුළු නමදෙනකුට එරෙහිව නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරා තිබේ.

 හිරුණිකා ප්‍රේමචන්ද්‍ර, කැළුම් නෙරන්ජන්, මලින්ද ජයතිලක, කසුන් සම්පත්, ඉන්දික රුවන් පුෂ්පකුමාර සොයිසා, මයිකල් ඇන්තනී, සංජීව අබේසිරිවර්ධන, නියාස් මොහොමඩ් රිප්වාන් හා ජෙගනාදන් ඇන්තනී යන විත්තිකරුවන්ට එරෙහිව මෙසේ නඩු පවරා ඇත.

2015.12.21 දෙමටගොඩදී අමිල ප්‍රියංකර අමරසිංහ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් පැහැරගෙනයාම, ඒ සඳහා කුමන්ත්‍රණය කිරීම, පැහැරගෙන ගොස් රඳවා තබාගැනීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්ව සිටීම, සාපරාධී බලහත්කම්පෑම, බියගැන්වීම හා ආධාර අනුබලදීම ඇතුළු අධිචෝදනා විසි නමයක් විත්තිකරුවන්ට එරෙහිව ඉදිරිපත් කර තිබේ.

මෙම අධිචෝදනා ඔප්පු කිරීම සඳහා සාක්ෂිකරුවන් දහයක් හා ලේඛන කිහිපයක් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බව නීතිපතිවරයා කොළඹ මහාධිකරණයට දන්වා ඇත.

Leave A Reply

Your email address will not be published.