topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කුවේට්හි රැඳී සිටි 51 දෙනෙකු යලි දිවයිනට.

51 Lankans residing in Kuwait return to the island

කුවේට් රාජ්‍යයේ රැකියා සඳහා ගොස් සිටියදී විවිධ කරදර වලට ලක්වූ ලාංකිකයින් 51 දෙනෙකු විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළගේ උපදෙස් පරිදි අද දින (2017-07-25) උදෑසන 6.20ට UL 230 දරණ යානයෙන් දිවයිනට පැමිණියහ.

මෙම පිරිස ගිවිසුම්ගත සේවා කාලය ඉක්මවා සේවයේ නිරත වීම, වැටුප් නොලැබීම, හිරිහැර සහ විවිධ අසනීප තත්වයන් ආදිය නිසා තානාපති කාර්යාල සුරක්‍ෂා නිවාසය භාරයේ රැඳී සිටි කාන්තාවන් සහ කුවේට් රජය මඟින් පවත්වාගෙන යන කඳවුරේ රැඳී සිටි කාන්තාවන් වේ.

මොවුන් සියලූම දෙනා කාන්තාවන් වන අතර මෙම පිරිස වව්නියාව, යාපනය, ති‍්‍රකුණාමලය, අම්පාර, කුරුණෑගල, අනුරාධපුර, නුවර ඇතුළු දිවයිනේ විවිධ ප‍්‍රදේශවල පදිංචිකරුවන් වේ. මොවුන්ට නිවෙස් බලා යාම සඳහා ගමන් ගාස්තු කාර්යාංශය මඟින් ලබාදෙන ලදී.

කුවේට් තානාපති කාර්යාල ඉතිහාසයේ සුරක්‍ෂා නිවාසවල රැඳවියන් ඉතා අඩුම ප‍්‍රමාණයරැඳී සිටින්නේ මෙම කාලය තුළදීය. ඒ අනුව, කුවේට් සුරක්ෂා නිවාස වල කාන්තාවන් 46 ක් සහ කුවේට් රජය මඟින් පවත්වාගෙන යන කඳවුරේ  96 ක්ද වන සේ කාන්තාවන් 142 දෙනෙකු පමණක් දැනට ඉතිරිව සිටින අතර එම පිරිසද කඩිනමින් දිවයිනට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස විදේශ රැකියා අමාත්‍යතුමිය උපදෙස් දී තිබේ.

2016 වසරේදී මෙසේ විවිධ කරදරවලට ලක්වූ 4989 දෙනෙකු විදේශ රටවලින් ගෙන්වා ගෙන ඇත. ඒ අතරට කුවේට් රාජ්‍යයෙන් ගෙන්වාගත් 1669, සෞදි අරාබියෙන් 684ක් හා කටාර් රාජ්‍යයෙන් ගෙන්වාගත් 2190 දෙනෙකුද අයත්වේ. 2015 වසරේ ලාංකිකයින් 2734 දෙනෙකු දිවයිනට ගෙන්වා ගන්නා ලදී.

Leave A Reply

Your email address will not be published.