topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

තෙල් සේවක වර්ජනය-මුතුරාජවෙලට, කොලොන්නාවට හමුදාව කඩා පනියි.

The Army is Crushed to Muthurajawela and Kolonnawa

ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් මුතුරාජවෙල ටැංකි සංකීර්ණයට සහ කොලොන්නාව නිමාවට හමුදාවෙන් විශාල පිරිසක් කඩාපැන එම ස්ථාන අත්පත්කරගෙන ඇති බව වාර්තාවේ.

රාත්‍රී 12.00ට පමණ මෙසේ කඩා වැදුණු හමුදාව සහ පොලීසිය එම ආයතනවල ආරක්ෂක රාජකාරිවල නිරතව සිටි නිලධාරීන්ව අත්අඩංගුවටගෙන ඔවුන් සතු ගිණි අවි සිය භාරයට ගෙන ඇත.

මේ අතර ඛනිජ තෙල් බෙදා හැරීම අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරමින් ජනාධිපති ලේකම්වරයාගේ අත්සනින් ගැසට් නිවේදනයක් නිකුත් කර ඇතැයිද වාර්තා වේ.

චීන වරායේ තෙල් ටැංකි සංකීර්ණය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම, හම්බන්තොට වරායේ තෙල්ටැංකි සංකීර්ණයේ තෙල් පහසුකම් අංශය ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවට පැවරීම මෙන්ම සපුගස්කන්ද පිරිපහදුව නවීකරණය කර යළි පිරිපහදු කටයුතු ආරම්භ කිරීම යන ඉල්ලීම් තුන මුල් කරගනිමින් ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ සේවකයෝ 24 වනදා මධ්‍යම රාත්‍රියේ සිට අඛණ්ඩ වැඩ වර්ජනයක නිරතව සිටිති.

Leave A Reply

Your email address will not be published.