topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ආබාධිත ජනගහනයෙන් 71%‍ ක් ආර්ථිකයට දායක වී නෑ.

Disable-persons

ආබාධිත පුද්ගලයන් බලගැන්වීම අරමුණ කරගත් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් පසුගිය 20-22 දක්වා කාලය තුළ පැවැත් වූ අතර ඒ සදහා පෞද්ගලික ආයතන, ජාතික ආධුනිකත්ව හා කාර්මික පුහුණු අධිකාරීයේ ක්ෂේත්‍ර නිලධාරීන් සහ වෘත්තිය පුහුණු අධිකාරිය මූලික කරගෙන ඇත.අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාල විසින් වෘත්තිය හා කාර්මික පුහුණු ක්ෂේත්‍රය තුළ ආබාධිත පුද්ගලයන්ගේ සහභාගීත්වය වර්ධනය කිරීම සදහා පත්කරන ලද අනුකමිටුවේ නිර්දේශ මත මෙම පුහුණු වැඩමුළුව පවත්වා ඇත. දිවයිනේ විවිධ දිස්ත‍්‍රික්ක ආවරණය කරමින් ආබාධිත පුද්ගලයන් පුහුණු කරවන පුහුණුකරුවන් 35ට අධික ප‍්‍රමාණයක් මෙයට සහභාගී වී ඇත.

ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ 2012 වර්ෂයේ සංඛ්‍යාලේඛනවලට අනුව සමස්ත ආබාධිත ජනගහනයෙන් වයස 15ට වැඩි අයගේ සිට 71%‍ ක් (1,105,761) කිසිදු ආර්ථික ක‍්‍රියාවලියක නොයෙදෙන බවත්, ආබාධිත සහිත පුද්ගලයන්ට රැකියා වෙළදපොළට පිවිසීමේ දී විවිධ සමාජ-ආර්ථික ගැටළු රාශියකට මුහුණ පෑමට සිදුවීමට එයට හේතුවක් ලෙස දැකිය හැකි බවත් සඳහන් වේ. මෙම වැඩසටහන එවැනි පුද්ගලයන්ට වෘත්තිය පුහුණුව සදහා ප‍්‍රවේශ අවස්ථා වැඩි කිරීම, අඛණ්ඩ අධ්‍යාපනය, රැකියා ප‍්‍රවේශ අවස්ථා වැඩි කිරීම, ස්වාධීන ජීවිතයක් සදහා අවස්ථාව සැලසීම ඇතුළුව ඔවුන්ගේ ජීවිතයේ අරමුණ ජයග‍්‍රහණය කරවීම අරමුණ කරගත්තක් බවද සඳහන් වේ.

මෙම තෙදින පුහුණු වැඩසටහන සාර්ථක වූ බවත්, සහභාගීවූවන් විසින් අනුකමිටුවේ නිරීක්‍ෂණ සහිතව ආබාධිත පුද්ගලයන් ජීවිත වඩාත් යහපත් කිරීමට කැපවී කටයුතු කිරිමට එකඟවූ බවත් වාර්තා වේ. නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අධිකාරිය, ශී‍්‍ර ලංකා වානිජ මණ්ඩලය, ශී‍්‍ර ලංකා සේව්‍ය සම්මේලනය, සමාජ සේවා දෙපාර්තමේන්තුව, ශී‍්‍ර ලංකා තරුණ ව්‍යවසායක සංගමය, කැනඩා ලෝක විශ්වවිද්‍යාල සේවාව, මාස් සමුහ ව්‍යාපාරය සහ අග‍්‍රාමාත්‍ය කාර්යාලයේ ප‍්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ ආබාධිත පුද්ගලයන් සදහා වූ වෘත්තිය හා කාර්මික පුහුණුව පිළිබඳව අනුකමිටුව විසින් මෙම පුහුණු වැඩසටහන සංවිධානය කර පවත්වා ඇත.

 

Leave A Reply

Your email address will not be published.