topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

අධ්‍යාපන අමාත්‍යංශයට අලුතින් 852 ක් බදවා ගැනේ.

Akila_Viraj 2

 

අධ්‍යාපන අමාත්‍යංශය තුළ සේවයේ නියුතු පළමු පෙළ ජ්‍යෙෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගෙන් පසු අමාත්‍යංශයේ වගකීම් භාරගත හැකි පරිදි ශක්තිමත් දෙවෙනි පෙළ නිලධාරී කණ්ඩායමක් නිර්මාණය කිරීමේ අවශ්‍යතාව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් පෙන්වා දී ඇත. ඒ පසුගියදා පැවැති අධ්‍යාපන අමාත්‍යංශ මාණ්ඩලික නිලධාරී රැස්වීමේදීය.

 

 

පසුගිය කාලයේ නිසි පරිදි අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් බඳවා ගැනීමේ ‍‍‍යාන්ත්‍රණය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වනවිට දක්ෂ දෙවෙනි පෙළ නිලධාරී කණ්ඩායමක හිඟය අධ්‍යාපන අමාත්‍යංශයට බලපා තිබේ. මීට විසඳුම් වශයෙන් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්ගේ උපදෙස් මත සීමිත හා විවෘත තරඟ විභාග පවත්වා අධ්‍යාපන පරිපාලන තනතුරු සඳහා නිළධාරීන් 852 ක් බඳවා ගැනීමට පියවර ගෙන ඇති බව වාර්තා වේ.ඔවුන්ට අවශ්‍ය දෙස් විදෙස් පුහුණු අවස්ථා මේ වනවිට ලබා දීමට ද කටයුතු යොදා ඇති බවත් පැවසේ.

 

 

 

අධ්‍යාපන අමාත්‍යංශයේ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී තනතුරුවල මේ වනවිට කටයුතු කරන්නේ 1988 වසරේ එවකට අධ්‍යාපන අමාත්‍ය ධුරය දැරූ රනිල් වික්‍රමසිංහ ඇතිකළ අධ්‍යාපන පරිපාලන සේවයට බඳවාගත් නිලධාරී ලෙස සඳහන් වේ. ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු තවත් වසර කිහිපයකින් විශ්‍රාම යෑමට නියමිත අතර, ඉන් පුරප්පාඩුවන තනතුරු සඳහා දක්ෂ දෙවෙනි පෙළක හිඟයක් පවතිනබව සඳහන් වේ. මීට පෙර අවස්ථා කිහිපයකදී බඳවා ගත් නවක නිළධාරීන් සිටින නමුත් ඔවුන් සඳහා විශේෂ පුහුණු වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ නිසි ක්‍රමවේදයක් සකස් වී නොතිබූ බව ද අනාවරණය වී තිබේ. ඒ අනුව අධ්‍යාපන පරිපාලන සේවයේ නිලධාරීන් සඳහා දෙස් විදෙස් පුහුණු අවස්ථා නිර්මාණය කරමින් ශක්තිමත් දෙවන පෙළක් ඇතිකිරීම සඳහා පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් උපදෙස් ලබා දී ඇත.

ඉදිරියේදී අධ්‍යාපන ක්ෂෙත්‍රයේ සිදු කිරීමට නියමිත නවීන ලෝකයට ගැළපෙන ප්‍රතිසංස්කරණ ශක්තිමත් ලෙස අධ්‍යාපන පද්ධතිය තුල ක්‍රියාත්මක කරලීම සඳහාත් මහජනතාව සමඟ වඩාත් ඵලදායී ලෙස ගනුදෙනු කළහැකි දක්ෂ ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරී කණ්ඩායමක් අධ්‍යාපන යාන්ත්‍රණය තුල නිර්මාණය කිරීම දැනට සේවයේ නිරත සියළු ජ්‍යේෂ්ඨ මාණ්ඩලික නිලධාරීන්ගේ වගකීමක් බව අධ්‍යාපන අමාත්‍යවරයා සිහිපත් කළේය..

Leave A Reply

Your email address will not be published.