topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

වැරදි මතවාද සමාජය තුලට ගෙන යන්නේ මන්ද බුද්ධිකයින්.

Rajitha_Senarathna_2

 

ශ්‍රී ලංකා පරාජන්ම සංගමය සංවිධානය කරන පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් දැනුවත් කිරීමේ වැඩමුළු මාලාවේ දෙවන වැඩමුළුව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් පසුගියදා ගම්පහ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විනි.

 

 

එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා – “සෞඛ්‍ය තීන්දු තීරණ ජනතාව අතරට ගෙනයාම ඉතාම වැදගත්. ඒ සදහා පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගෙන් විශාල රාජකාරියක් සිදු වෙනවා. මෙවැනි වැඩමුළු වලින් තමන් ඉගෙනගත් දෙය අලුත් වෙනවා. වෘත්තීය ඥාණය අලුත්වීම ඉතාම වැදගත්. විශේෂඥ වෛද්‍ය සංගම් උත්සව පැවැත්වුවත් එහි සිටින්නේ වෛද්‍යවරු පමණයි. එම සංගම් වල වැඩපිළිවෙල ගමට යාම සදහා ක්‍රියාමාර්ගයක් නැහැ. විශේෂඥ වෛද්‍යවරුන්ගේ ගැටලු පමණක් සාකච්ඡා කරනවා. ජනතා ප්‍රශ්ණ ගැන කථා කරලා කථිකාවක් ආරම්භ කළ යුතුයි. අනෙකුත් වෘත්තීය ක්ෂේත්‍ර සමග එකමුතුව වැඩ කළ යුතුයි. 2015 වසරේ සිට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුල පරිවර්තනයක් ආරම්භ වී තිබෙනවා. පසුගිය රජය සමයේ භෞතික දියුණුවක් පැවැතුන ද මානව දියුණුවක් තිබුනේ නැහැ. ඇතැම් රෝගීන් තම රෝගය කර්මයට ඉඩ දී බලාගෙන සිටිමින් අකාලයේ ජිවිතක්ෂයට පත් වුනා. එම වැටකඩුලු ඉවත් කරමින් නිර්ධන පන්තියේ ජනතාවට සෞඛ්‍ය ක්ෂේත්‍රය තුලින් සහන සළසා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රෙය් මානව සම්පත සංවර්ධනය කළ යුතුයි. රෝහල් විවෘත කළත් මානව සම්පතේ ගැටලු තිබෙනවා. වැරදි මතවාද සමාජය තුල පැතිර යන්නේ මන්ද බුද්ධිකභාවය හේතුවෙන්. කාර්යක්ෂමතාවය අඩු වී ඇත්තේ නිරෝගීකම නොමැතිවීම හේතුවෙන්. එම නිසා වත්මන් රජය බුද්ධිමත් නිරෝගීමත් පරපුරක් බිහි කිරීමේ වැඩපිළිවෙල ආරම්භ කර තිබෙනවා. ” යැයි පැවසීය.

 

මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම, එම සංගමයේ සභාපති වෛද්‍ය කපිල ජයරත්න, ලේකම් සුදන්ත පෙරේරා යන අයඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.