topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු මැද පළාතේ අසාධ්‍ය වකුගඩු රෝගීන් සදහා  සහන සත්කාර මධ්‍යස්ථානයක්.

A care center for the critically endangered kidney patients in the North Central Province.

 උතුරු මැද පළාතේ අසාධ්‍ය වකුගඩු රෝගීන් සදහා වූ සහන සත්කාර මධ්‍යස්ථානය අනුරාධපුර දිස්ත්‍රික්කයේ ඉදිකිරීම සම්බන්ධයෙන් මුලික අවබෝධතා ගිවිසුමක් අත්සන් කිරීම සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී සිදු කරන ලදි. ඒ සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙනි. ඕස්ට්‍රිලියාවේ “ශාන්ති” පදනම ඒ සදහා ආධාර ලබාදෙනු ලබයි. මෙම මධ්‍යස්ථානය ගොඩනගා එය පවත්වාගෙන යාමට සම්පුර්ණ මුල්‍යාධාර වශයෙන් රුපියල් මිලියන 120 ක මුදලක් ලබාදිමට “ශාන්ති” පදනම බලාපොරොත්තු වේ. ඉදිරි වසර 100 ක කාලයක් මෙම මධ්‍යස්ථානය පවත්වාගෙන යාම සදහා අවශ්‍ය මුල්‍යාධාර ලබාදීමට ද නියමිතය. එය ශ්‍රී ලංකාවේ ප්‍රථම සහන සත්කාරක මධ්‍යස්ථානයයි.

ඔස්ට්‍රිලියාවේ ශ්‍රී ලංකා සොලිසිටර් ජනරාල් කාර්යාලයේ සහ අග්‍රාමාත්‍ය කාර්යාලයේ නිලධාරීන් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.  

Leave A Reply

Your email address will not be published.