topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන “ජාත්‍යන්තර දූෂණ-විරෝධී පරීක්ෂණයක්”

අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය

සිය දූෂණ විරෝධී ඒකකය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්ෂේත්‍රය සම්බන්ධයෙන් පරීක්ෂණයක් ආරම්භ කළ බව අයිසීසී ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය පවසයි.

එම පරීක්ෂණයට අදාළව දූෂණ විරෝධී ඒකකයේ (Anti-Corruption Unit) නිලධාරීන් මෑත දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ බව ද ජගත් ක්‍රිකට් පාලක මණ්ඩලය (International Cricket Council) සෙනසුරාදා (සැප්තැම්බර් 23) නිකුත් කළ නිවේදනයක සඳහන් වේ.

ක්‍රිකට් ක්‍රීඩාවේ අවංකභාවය සහ විශ්වසනීයත්වය පිළිබඳව සැක සංකා මතු වූ අවස්ථාවල ඒ පිළිබඳව සොයා බැලීම සිය ඒකකයේ කාර්ය භාරය බව සඳහන් කරන දූෂණ විරෝධී ඒකකය භාර අයිසීසී කළමනාකරු ඇලෙක්ස් මාෂල් (Alex Marshall), ශ්‍රී ලංකාව සම්බන්ධ පරීක්ෂණයේ කොටසක් වශයෙන් සිය කණ්ඩායම විවිධ පුද්ගලයන්ගෙන් ප්‍රකාශ සටහන් කරගැනීමට නියමිත බව ද පවසයි.

අදාළ පරීක්ෂණය සම්බන්ධයෙන් එයට වඩා විස්තර හෙළි කළ නොහැකි බව පවසන ජගත් පාලක මණ්ඩලය, සිය පරීක්ෂණයට අදාළ විය හැකි කිසියම් හෝ තොරතුරක් වේ නම් contactacu@icc-cricket.com ඊමේල් ලිපිනය මාර්ගයෙන් තමන් වෙත යොමු කරන ලෙස ද ශ්‍රී ලංකා ක්‍රිකට් ලෝලීන් ගෙන් ඉල්ලීමක් කරයි.

ජනාධිපති කොමිසමක්

මේ අතර ප්‍රකාශයක් කරන ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ හිටපු සාමාජික සහ කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නෙකු වන ප්‍රමෝදය වික්‍රමසිංහ, ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රය මෑතදී මුහුණ දී සිටින වාතාවරණය පිළිබඳව පරීක්ෂා කිරීම පිණිස විශේෂ ජනාධිපති කොමිසමක් පත්කරන මෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

ශ්‍රී ලංකා කණ්ඩායම

නිවේදනයක් නිකුත් කරමින් ප්‍රමෝදය වික්‍රමසිංහ එම ඉල්ලීම කරන්නේ සිය ප්‍රකාශයක් පදනම් කරගෙන ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් 40 දෙනෙකුගේ අත්සනින් යුතුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට වෙත පසුගියදා යවනු ලැබූ ලිපියට ප්‍රතිචාර දක්වමිනි.

ශ්‍රී ලංකා කණ්ඩායම “අස්වාභාවික ලෙස තරග පරාජය” වන බව සහ තරගවල ගත් ඇතැම් තීරණ ක්‍රීඩාගාරයේ පිටත පුද්ගලයකුගේ බලපෑම් මත සිදුවූ බවට පසුගිය සැප්තැම්බර් 08 වෙනි දින රූපවාහිනී නාලිකාවක් සමග සාකච්ඡාවකට එක්වෙමින් ප්‍රමෝදය වික්‍රමසිංහ පවසා තිබුණි.

එම චෝදනා ප්‍රතික්ෂේප කරන වත්මන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ, එවැනි චෝදනා මගින් කණ්ඩායම දැඩි අපහසුතාවකට පත්වන බැවින් ඒ පිළිබඳව පරීක්ෂණයක් පවත්වන මෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයෙන් ඉල්ලීමක් කර තිබුණි.

එහෙත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පවත්වනු ලබන එවැනි පරීක්ෂණයකදී ලැදියාවන් අතර ගැටීමක් මතු වන බැවින්, ක්‍රිකට් ක්ෂේත්‍රයට අදාළ සියලු චෝදනා පරීක්ෂා කිරීම පිණිස ජනාධිපති කොමිසමක් පත් කළ යුතුය යන්න ප්‍රමෝද්‍ය වික්‍රමසිංහගේ යෝජනාවය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්ෂේත්‍රයේ කඩා වැටීම සහ දූෂණ, වංචා චෝදනා පිළිබඳව අමාත්‍ය අර්ජුන රණතුංග සහ හිටපු නායක කුමාර් සංගක්කාරඅතර පසුගියදා ප්‍රසිද්ධ වාග් සංග්‍රාමයක් ද හටගත්තේය.

මේ අතර දේශීය තරගාවලියක් අතරදී තරග පාවාදීමේ චෝදනා සම්බන්ධ පරීක්ෂණයේ නිගමන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පසුගිය 16 වෙනි දින ප්‍රකාශයට පත් කළේය.

(BBC)

Leave A Reply

Your email address will not be published.