topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු පළාතේ ඉදිකරන ලද වෛද්‍ය වාට්ටු සංකීර්ණ ජනතා අයිතියට.

 

Rajitha_Senarathna_2

ගෝලීය අරමුදල විසින් රුපියල් මිලියන 1824 ක් වැය කරමින් උතුරු පළාතේ  රෝහල්වල ඉදිකරන ලද වෛද්‍ය වාට්ටු සංකීර්ණ ජනතා අයිතියට පත් කිරීම සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්නගේ ප්‍රධානත්වයෙන් ඊයේ (24) සිදු කෙරිණි.

මෙහිදී යාපනය වඩ්ඩක්කොට්ඩෛ ප්‍රාදේශීය රෝහල, කයිට්ස් මුලික රෝහල, කිලිනොච්චි රෝහල සහ වවුනියාව රෝහල යන රෝහල්වල ඉදිකරන ලද වාට්ටු සංකිර්ණ විවෘත කරන ලදි. මෙහිදී යාපනය කයිට්ස් මුලික රෝහලේ පැවැති මාධ්‍ය හමුවක දී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා

“ගෝලීය අරමුදල විසින් ශ්‍රී ලංකාවේ උතුරු පළාතේ සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 ක් ඉදිකර අද ජනතා අයිතියට පත් කරනවා. ඉන් වැඩි සංඛ්‍යාවක් ප්‍රජාමූල සෞඛ්‍ය මධ්‍යස්ථානයි. ගෝලීය අරමුදල විසින් සෞඛ්‍ය සේවාවේ යටිතල පහසුකම් වැඩි කිරීමට මෙන්ම මැලේරියා, එච්.අයි.වී, ක්ෂය රෝගය නිවාරණය කිරීම සදහා දායකත්වය ලබා දී තිබෙනවා. මෙම සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 68 සදහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 1824 කි. මෙම ව්‍යාපෘතිවල ඉදිකිරීම් කොන්ත්‍රාත්කරුවන්ගේ ගැටලු හේතුවෙන් අතරමග නතර වී තිබුනා. එම නිසා අර්බුද රැසක් ඇති වුනා. නමුත් ශ්‍රී ලංකා යුධ හමුදාව සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති 13 ක් බාර ගනිමින් මාස ගණනාවක් තුල ශ්‍රම දායකත්වය ලබාදෙමින් ඉදිකර අවසන් කළා. ඒ වෙනුවෙන් මම ශ්‍රී ලංකා යුධ හමුදාපති ලුතිනන් ජනරාල් මහේෂ් සේනානායක මහතාට සහ යාපනය ආඥාපති මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරචිචි මහතා ඇතුලු හමුදා සෙබලුන්ට ස්තූතිය පුද කරනවා. ප්‍රජා මූල සෞඛ්‍ය මධ්‍යස්ථාන දියුණු කිරීමේ දී ප්‍රජා සෞඛ්‍ය සේවකයින් 634 ක් බදවා ගත් අතර, එම පිරිස 2015 මාර්තු මාසයේ දී රාජ්‍ය සේවයට බදවා ගැනිමට මම කටයුතු කළා. ජාත්‍යන්තර සංවිධාන මෙවැනි පහසුකම් ලබා දී සෞඛ්‍ය සේවාව ගුණාත්මකව ඉහළ නැංවීම සදහා ලබාදුන් සහයෝගය මම අගය කරනවා.” මෙහිදී මාධ්‍යවේදීන් නැගු ප්‍රශ්ණයකට පිළිතුරු ලබාදුන් සෞඛ්‍ය අමාත්‍යවරයා විසිවන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති බවත්, ඊට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ද ලැබී ඇති බවත් ප්‍රකාශ කළේය

මෙම අවස්ථාවට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම්, උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනොල්ඩ් කුරේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර, යාපනය හමුදා ආඥාපති මේජර් ජනරාල් දර්ශණ හෙට්ටිආරච්චි, ගෝලීය අරමුදලේ අධ්‍යක්ෂිකා බිලැන්කා,එම අරමුදලේ ශ්‍රී ලංකා කාර්යාලයේ අධ්‍යක්ෂිකා පුබුදු ද සොයිසා, උතුරු පළාත් සෞඛ්‍ය ආයතන ප්‍රධානීන්, වෛද්‍යවරු ඇතුලු විශාල පිරිසක් එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.