topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනපතිගේ ‘මතට තිත’ ට එරෙහිව තවත් පෙත්සමක්.

 Those who drink can not drink and can not be
මත්පැන් භාවිතය සහ මිලදී ගැනීම සම්බන්ධයෙන් කාන්තාවට වෙනස් ලෙස සැලකීමට එරෙහිව  ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත්ව තිබෙනවා. එම පෙත්සමෙන් ඉල්ලා සිටින්නේ මංගල සමරවීර මුදල් ඇමතිවරයා විසින් ඉදිරිපත් කළ ගැසට් නිවේදනය අහෝසි කිරීමට ජනාධිපතිවරයා තීරණය කිරීමෙන් සිය මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවයි.
නදීකා බණ්ඩාර, රුවිනි තල්පාවිල, ඉඳුනිල් කංකානම්ගේ, කේ.කේ. සමන් කුමාර, විරාජ් ලියනාරච්චි, ප්‍රියාන් ආර්. විජේබණ්ඩාර, ජෙහාන් ශ්‍රීකාන්ත ඇතුළු පුද්ගලයන් 13 දෙනෙකු විසින් මෙම පෙත්සම ඉදිරිපත් කර ඇති අතර ඔවුන් වෙනුවෙන් සුපුන් විශ්වබුද්ධි සහ ලක්ෂාන් ඩයස් යන නීතිඥවරු පෙනි සිටියහ. පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස මුදල් අමාත්‍යවරයා, සුරාබදු කොමසාරිස්වරයා, නිතිපති, අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා ඇතුළු හය දෙනෙකු නම්කර තිබේ.
ඉතා පැරණි නීතියක් අනුව යමින්, මත්පැන් මිලදී ගැනීම සම්බන්ධ කාරණාවේදී ස්ත්‍රීන්ට වෙනස් ලෙස සැලකීම ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම්හි 12(2) වගන්තියට අනුව අයිතිවාසිකම් කඩවීමක් බැව පෙත්සම්කරුවන් සඳහන් කරයි. එමෙන්ම 14(1)උ වගන්තියට අනුව තමන් කැමති නිත්‍යනුකූල රැකියාවක නිරතවීමේ අයිතිය මෙම ගැසට් පත්‍රය අවලංගු කිරීම හරහා සිදුවන බව ද පෙත්කම්කරුවන් සිය පෙත්සමෙන් කියා සිටී.
එමෙන්ම මෙම නීතිය යුද හා නාවික රෙගුලාසි යටතේ පවත්වාගෙන යන ආපන ශාලා, අලෙවිසැල් සඳහා වලංගු නොවන බව පෙන්වා දෙන පෙත්සම්කරුවන් ආරක්ෂ අංශ සාමාජිකාවන් එම ස්ථාන තුළ මත්පැන් විකිණීම මෙන්ම මත්පැන් භාවිතය ද සිදුකරන බව පෙත්සමෙන් පෙන්වා දෙයි. එම අවස්ථාව සියලු කාන්තාවට ලබාදෙන ලෙස පෙත්සම්කරුවන් සිය පෙත්සමෙන් ඉල්ලා සිටින අතර මත්පැන් මිලදී ගන්නවාද පරිභෝජනය කරනවාද යන්න තම අභිමතය අනුව තීරණය කිරීමට කාන්තාවන්ට අවස්ථාව ලබා දෙනවා හැර එයට සීමාවන් පැනවීමට කිසිවෙකුටත් අයිතියක් නොමැති බව ද ප්‍රකාශ කරයි.

Leave A Reply

Your email address will not be published.