IOC ඉන්ධන මිලත් පහළට. පුවත් On Nov 3, 2018 ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් සහ ඔටෝ ඩීසල්වල මිල පහල දැමීමට ලංකා ඉන්දියන් ඔයිල් සමාගම තීරණය කර ඇත. ඒ අනුව ඔක්ටේන් 92 වර්ගයේ පෙට්රල් ලීටරයක මිල රුපියල් 02 කින් හා ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 11 පහත හෙළීමට එම සමාගම තීරණය කර ඇති බව සඳහන් වේ. Share this:TwitterFacebook Related