topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රජයේ සේවකයින් දේශපාලනය කළොත් අවසානයේ කවුරුත් නෑ.

thalatha-athukorala

රජයේ සේවකයින් දේශපාලඥයින්ගේ බලපෑමට අනුව නීතිවිරෝධීව කටයුතු කළහොත් අවසානයේ ඔවුන් බේරාගැනීමට කිසිඳු පුද්ගලයෙකු නොමැති බවත්, මෙම රජය රජයේ සේවකයින්ට පූර්ණ නිදහස ලබාදී ඇති බවත්, ඔවුන්ට කිසිඳු බලපෑමක් නොකරන බවත් අධිකරණ හා විදේශ රැකියා අමාත්‍ය නීතීඥ තලතා අතුකෝරළ ප‍්‍රකාශ කළාය. අමාත්‍යතුමිය මේ අදහස් ප‍්‍රකාශකළේ, පසුගියදා ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් ආපදාවට පත් පුද්ගලයින් වෙනුවෙන් රජය මඟින් ලබාදෙන චෙක්පත් ලබාදීමේ වැඩසටහනකට රත්නපුර, ඇලපාත මහා විද්‍යාලයේදී පසුගිය දින  එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යතුමිය, ”පහුගිය දවසක මේ රටේ හිටපු සුවිශේෂී සිවිල් සේවකයෙක් වූ හිටපු ජනාධිපති ලේකම්වරයෙක් අත්අඩංගුවට පත්වෙනවා. අනවශ්‍ය දේශපාලන බලපෑම් නිසා අකමැත්තෙන් වුණත් කරන දේවල්වලට වගකියන්න වෙන්නේ නිළධාරීන්ට. මම මගේ කොට්ඨාශයේ වැඩකරනකොට ප‍්‍රාදේශීය ලේකම්වරුන්ට හා වෙනත් නිළධාරීන්ට වෙන කිසිම දවසක නොතිබුණ නිදහසක් දීලා තියෙනවා. මම බලාපොරොත්තු වෙනවා ඔවුන් තම බලය අනිසි විදිහට යොදවන්නේ නැතිව රාජකාරි ඉටු කරයි කියලා.

අඩු ආදායම් ලාභීන්ට දෙන්න තිබුණ එකම වරප‍්‍රසාදය තමයි සමෘද්ධි සහනාධාරය. සමෘද්ධිය සම්බන්ධයෙන් සමීක්ෂණය කරනකොට ඇතැම් නිළධාරීන් අහිංසකයින් පෙළඹුවා උද්ඝෝෂණය කරන්න, කාර්යාල වටලන්න. අපි එහෙම රජයක් නෙවෙයි. හරිදේ හරියට කරන රජයක්. ඒ නිසයි 20වන ව්‍යවස්ථා සංශෝධනයෙන් තීරණයක් ගත්තේ ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලවල සේවය කරන නිළධාරීන් මැතිවරණයට ඉදිරිපත් වෙනවා නම් ඊට අවුරුද්දකට කලින් සේවයෙන් ඉවත් විය යුතුයි කියලා. එහෙම නැතිනම් දේශපාලන පක්ෂය බලලා සමෘද්ධිය දෙන්නේ. සුදුස්සාට නෙවෙයි. මේ වගේ තත්ත්වයක් නම් තියෙන්නේ අපි රටක් හැටියට කවදාවත් ගොඩයන්නේ නෑ. රාජ්‍ය සේවකයින් දේශපාලනය කරලා අවසානයට ලැබෙන දේ මොකක්ද කියන එකට හොඳ උදාහරණයක් තමයි පසුගියදා ලැබුණේ. අවසානයේ කිසි කෙනෙක් නෑ. මේ රජය දේශපාලනය කරන්නේ නෑ. අපි ජනාධිපතිතුමා ගැන හොඳ විශ්වාසයක් ඇතිව කටයුතු කරන්නේ. දේශපාලන අධිකාරිය හරහා නීතිවිරෝධී වැඩකරන්න කිසිම අවස්ථාවක් මේ රජයේ නෑ. අපි රජයේ කාර්යාලවලට එනකොට 50ක් 60ක් එක්කරගෙන උද්ඝෝෂණ කරන්නයි පෙළපාලි යන්නයි කටයුතු කරනවා. අපි ඊට වඩා උද්ඝෝෂණ දැකලා තියෙනවා. මේ රජය යටතේ  ඕනි කෙනෙක්ට උද්ඝෝෂණ කරන්න අයිතිය තියෙනවා. සයිටම් ආරම්භ කළේ කවුරුවත්. අද අහිංසක මිනිස්සුන්ගේ බදු මුදල්වලින් ඉගෙනගෙන වෛද්‍යවරු රජයේ වෛද්‍ය සංගමය කියාගන්න පිරිසක් උද්ඝෝෂණය කරනවා. පොලිතින් තහනම් කළාම ඒකට විරුද්ධව උද්ඝෝෂණය කරලා බත් පැකට් එක රු.10න් වැඩිකරන්න හදනවා. මුළු ලෝකයම අද විශ්වාස කරනවා මෛති‍්‍රපාල සිරිසේන මහතාගේ රජය යටතේ අද අදහස් ප‍්‍රකාශ කරන්න අයිතිය ලැබිලා තියෙනවා කියලා. අද මේ රජය හරිදේ කරන්නත් අවශ්‍ය කෙනාට අවශ්‍ය විදිහට සලකන්නත් දන්නවා. මේ හැමදේකම අවසන් උත්සාහය මේ රටේ තැලෙන පෑගෙන මනුස්සයා නඟා සිටුවීමයි.” යැයි පැවසීය.

මෙම අවස්ථාවට ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් එස්.ඒ.දිල්රුක්ෂි ඇතුළු පිරිසක් එක්වී සිටියහ.

Leave A Reply

Your email address will not be published.