topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

නීති විරෝධී මිනිස් ජාවාරමට එරෙහිව ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව හා එක්වෙයි.

Lanka_NewsLanka_News_1 Lanka_News_2

නීති විරෝධී මිනිස් ජාවාරම, අන්තර් ජාතික අපරාධවලට එරෙහිව කටයුතු කිරීම සඳහා වන මෙහෙයුම් සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා ශ්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර අවබෝධතා ගිවිසුමක් ඕස්ට්‍රේලියාවේ කැන්බරා නුවර පැවති ඕස්ට්‍රේලියා ශ්‍රී ලංකා ඒකාබද්ධ මෙහෙයුම් කමිටු රැස්වීමේ දී පසුගිය දා අත්සන් තැබිණි.

මෙම එකාබද්ධ ක්‍රියාකාරී කමිටු හමුවේදී විශේෂයෙන් නීතිවිරෝධී පුද්ගල ජාවාරම් සම්බන්ධව කටයුතු කිරීමේදී ඇතිවන ගැටළු, ඒ පිළිබඳව වන නාවික මෙහෙයුම් සහයෝගිතාව මෙන්ම නීතිවිරෝධී පුද්ගල ජාවාරමට එරෙහිව සටන් කිරීම, එහිදී ඇතිවන විවිධාකාර ගැටළු පිළිබඳව කරුණු සාකච්ඡාවට බඳුන් විය.  ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරක්‍ෂක අමාත්‍යංශ ලේකම් ජනාධිපති නීතිඥ කපිල වෛද්‍යරත්න සහ ඕස්ට්‍රේලියාවේ සංක්‍රමණික සහ දේශසීමා ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ලේකම් මිචෙල් පාසුලෝ  මෙම ගිවිසුමට අත්සන් තැබුහ.

නීති විරෝධි මිනිස් ජාවාරම් කටයුතු සඳහා සහභාග වන ශ්‍රී ලාංකිකයින් නැවත ශ්‍රී ලංකාවට පිටිවහල් කිරීම, එසේම පුද්ගල ජාවාරම්කරුවන් සොයා ගැනීම, අල්ලා ගැනීම සහ විමර්ශනය කිරීම සඳහා වන විවිධ ක්‍රමවේද පිළිබඳ තොරතුරු හුවමාරු කරගැනීමේ හැකියාව වඩා දියුණු තත්වයකට ගෙන ඒම, ඕස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර නීතිවිරෝධී භාණ්ඩ හුවමාරුව නීතිවිරෝධී මුදල් හුවමාරුව සහ මුදල් විශුද්ධීකරණය, අපරාධ සහ ප්‍රචන්ඩ ක්‍රියා වැලක්වීමට කටයුතු කිරීමට වැනි කරුණු මෙම අවබෝධතා ගිවිසුමට ඇතුලත් වේ.

ඕස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් එස්. ස්කන්දකුමර්, ජාතික බුද්ධි ප්‍රධානි සිසිර මෙන්ඩිස් ,ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂ ජෙනරාල් නිහාල් රණසිංහ, නාවික හමුදා ක්‍රියාන්විත අධ්‍යක්‍ෂ ජෙනරාල් රියර් අද්මිරාල් පියල් ද සිල්වා, අධිකරණ අමාත්‍යාංශයේ අතිරේක ලේකම් චාමිනි පියුමන්ති, නීති අධ්‍යක්‍ෂක දෙපාර්තමේන්තුවේ ප්‍රධාන සහකාර උපදේශිකා දිස්නා වර්ණකුල, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුවේ ක්‍රියාන්විත සහ පුහුණු අධ්‍යක්‍ෂක කපිතාන් රවින්ද්‍ර තිසේර, මුල්‍ය වංචා විමර්ශන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්‍ෂක ප්‍රධාන පොලිස් පරීක්‍ෂක පි.කේ.ඩි. ප්‍රියන්ත සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නීති නිලධාරී සන්ජිකා ගයත්‍රී යන අය ශ්‍රී ලංකා නියෝජිත කණ්ඩායමට ඇතුලත් විය.

Leave A Reply

Your email address will not be published.