topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලයේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය සැමරේ.

 Sri Lanka_College_of_Technology.

1893 වසරේ පටන් වසර සිය ගණනකට අධික කාලයකට උරුමකම් කියමින් ලංකාවේ දරුදැරියන්ගේ දෑස් විවිර කරමින් මහත් වූ සේවාවක නියලෙමින් මොරටුව විශ්වවිද්‍යාලය,වෛද්‍ය විද්‍යාලය,සෞන්දර්ය කළා විශ්වවිද්‍යාලය ආදී විවිධ වු අධ්‍යාපන ආයතන බිහිකරමින් පැමිණි කාර්මික විද්‍යාලයක් ලෙස කාර්මික අධ්‍යාපන හා පුහුණු කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ඇති කාර්මික හා තාක්ෂණ විද්‍යාලවල කේන්ද්‍රස්ථානය ලෙස මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය නමින් හැදින්විය හැකිය.

මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය  තුළ විවිධ විෂයන් යටතේ සිසුන් අධ්‍යාපනය හදැරවද, දියුණු වන ලෝකයේ නවීන පරිගණක තාක්ෂණ අධ්‍යාපනය ලාංකික සිසු පරපුරට හඳුන්වා දීමට මරදාන කාර්මික විද්‍යාලයට අවශ්‍ය වූ නමුත් ඒ සඳහා බොහෝ ගැටළු ඇතිවිය. නමුත් අවසානයේ ජපන් රජය මේ සඳහා මේ සඳහා දායකත්වය දැක්වීමට ඉදිරිපත් වූ නිසා අනෙක් සෑම අංශයකින් මෙන්ම පරිගණක හා තොරතුරු තාක්ෂණ අංශයෙන්ද දක්ෂ නිපුන තාක්ෂණ වේදීන් මෙරටට දායාද කිරීමට මරදාන කාර්මික විද්‍යාලයට මේ වන විට අවස්ථාව ලැබී ඇත. එමෙන්ම  එම සිසුන් සහ ආචාර්ය මඩුල්ල සමගින් අධ්‍යාපනය හදාරන සිසුන්ට මෙන්ම සමස්ථ ලාංකික සිසු දුරු දැරියන්ට නොමිලේ පරිගණක තාක්ෂණය පිලිබඳව අධ්‍යාපනය ලබාදීම සඳහා තාක්ෂණ විද්‍යාලය තුළ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමයක් පිහිටවා ඇත.

මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ සංගමය මගින් සිදු කරන බොහෝ ක්‍රියාකාරකම් හා වැඩුමුළු අතරන් ප්‍රධානතම අංගය වනුයේ වාර්ෂිකව සිදු කරනු ලබන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනයි. එවැනි තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනයක් 2017 වසරේ මෙම මස 14 වන දින පැවැත්වීමට කටයුතු යොදා ඇත.

2017.09.14 වන දින පෙ.ව. 9.00 සිට ප.ව. 3.00 දක්වා මරදාන, ශ්‍රී ලංකා තාක්ෂණ විද්‍යාලය පරිශ්‍රය තුල මෙ‍ම වැඩසටහන පැවැත්වීමට කටයුතු සංවිධානය කර ඇත. මෙම තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ දිනය තුල එම ක්ෂේත්‍රයට අදාලව ප්‍රවීනයන්ගේ දේශණ, ප්‍රදර්ශණ කුටි හා පරිගණක විනෝද ක්‍රීඩා ඇතුළුව විශේෂාංග ඇතුළු විවිධ අංග රැසකින් සමන්විතවේ. තොරතුරු හා සන්නිවේදන තාක්ෂණය පිළිබඳ ඇල්මක් දක්වන සියළුදෙනා හට මේ සඳහා සහභාගී වී විශාල දැනුම් සම්භාරයක් ලබා ගැනීමට හැකිවන පරිදි මෙම දිනය සංවිධානය කර ඇත.

Leave A Reply

Your email address will not be published.