topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

“පුරවැසි අත්වැල” සහ “ග‍්‍රාම ශක්තී” රට දිනවන වැඩපිළිවෙළක් -ජනපති පවසයි

president sirisena

 “පුරවැසි අත්වැල” සහ “ග‍්‍රාම ශක්තී” ජාතික වැඩසටහන් රට දිනවීම සඳහා ගෙනයන පුළුල් වැඩපිළිවෙළක් බව ජනාධිපතිවරයා පවසයි.

ජනාධිපති  මෛතී‍්‍රපාල සිරිසේන  මේ බව ප‍්‍රකාශ කළේ,  (25) පස්වරුවේ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති පුරවැසි අත්වැල ප‍්‍රාදේශීය සන්නිවේදකයින්ගේ හමුව අමතමිනි. ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේනගේ සංකල්පයකට අනුව ග‍්‍රාමීය ජනතාවගේ අභිවෘද්ධිය උදෙසා ආරම්භ කරන ලද පුරවැසි අත්වැල වැඩසටහන ලංකාවේ සියලුම දිස්ති‍්‍රක්ක ආවරණය වන පරිදි ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල මට්ටමින් ග‍්‍රාමීය ජනතාවගේ විවිධ ප‍්‍රශ්න සහ ගැටලු සහ සුබසාධනය වෙනුවෙන් ග‍්‍රාම නිලධාරි වසම් වෙන් වෙන්ව තෝරාගෙන බිම් මට්ටමින් ජනතාව අතර සමාන ප‍්‍රතිලාභ බෙදීයන වැඩසටහනකි.

දිවයිනේ සියලුම ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාශ ආවරණයවන පරිදි පත්කර තිබෙන ප‍්‍රාදේශීය සන්නිවේදකයින් මෙම හමුවට එක්ව සිටියහ.

ජනාධිපතිවරයාගේ ඝෘජු මගපෙන්වීම සහ අධීක්ෂණය යටතේ සිදුවන ප‍්‍රධාන ජාතික වැඩසටහන්වල අදාළ සන්නිවේදන සම්බන්ධීකරණ කටයුතු මෙම නියෝජිතයින් හරහා සිදුකිරීමට නියමිත අතර එම වැඩසටහන් පිළිබඳ නියෝජිතයින් දැනුවත් කිරීම ද මෙහිදී සිදු කෙරිණි.

රට දිනවීම සඳහා තිබෙන අභියෝගවලදී එම අභියෝගවලට සාර්ථකව මුහුණදිය හැකි මිනිසුන් ද අවශ්‍ය බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා පුරවැසි අත්වැල අද සමාජය සහ හෙට උපදින දරු පරපුර වෙනුවෙන් පිරිසිදු චේතනාවෙන් ක‍්‍රියාත්මක කළ වැඩසටහනක් බවත් ඒ සඳහා පක්ෂ, පාට ජාති, ආගම් බේදයකින් තොරව සියලුදෙනාගේ සහය අපේක්ෂා කරන බවත් කියා සිටියේය.

කාර්මීකරණය සහ තාක්ෂණය පිළිබඳ විශිෂ්ඨ ජාතියක් ලෙස ඓතිහාසික සාධක රැසකට උරුමකම් කියන අප එම අභිමානවත් ඉතිහාසය පිළිබඳ පුරසාරම් දොඩමින් සිටින විට, එවන් ඉතිහාසයකට උරුමකම් නොමැති රටවල් රැසක් කාර්මීකරණයෙන් සහ තාක්ෂණයෙන් ඉදිරියට ගොස් ඇති බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිතුමා අපේ රටේ අතීත ශී‍්‍ර විභූතිය රටක් ලෙස නැවත ළඟා කර ගැනීමට සුදුසු වැඩපිළිවෙළ සහ සුදුසු මිනිසුන් ඒකරාශි කරන වැඩසටහනක් ලෙස පුරවැසි අත්වැල කි‍්‍රයාවට නංවා ඇති බව ද කියා සිටියේය.

ඒ අනුව අතීත ශී‍්‍ර විභූතිය හෙට දවසේ නැවත ළඟා කර ගැනීමේදී ශක්තිමත් අත්වැලක් බවට පුරවැසි අත්වැල පත්වනු ඇති බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත්ර සදහන් කළේය.

අමාත්‍යවරුන් වන මහින්ද අමරවීර, දයාසිරි ජයසේකර, රාජ්‍ය අමාත්‍ය ලක්ෂ්මන් යාපා අබේවර්ධන, ඩිලාන් පෙරේරා, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, පාර්ලිමේන්තු මන්තී‍්‍ර මලිත් ජයතිලක ද පුරවැසි අත්වැල වැඩසටහනේ ප‍්‍රධාන උපදේශක ශිරාල් ලක්තිලක, ජනාධිපති අතිරේක ලේකම් ජයන්ත විජේරත්න ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Leave A Reply

Your email address will not be published.