topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දැරියක් සමූහ දුෂණය කිරීමට ‘අණ කළ’ කාන්තාවක් අත්අඩංගුවට.

Stop_Violance

ඉන්දියානු පාලිත කාශ්මීරයේ අවුරුදු නවයක් වයසැති දැරියක් සමූහ දුෂණයට ලක් කර ඝාතනය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් හය දෙනෙකු පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කර සිටී.

දැරියගේ පියාගේ පෙර විවාහයේ බිරිඳ, ඇයගේ 14 හැවිදිරි පුතා ඇතුළු තවත් තිදෙනෙකුට තමන් බලා සිටියදීම දැරිය දූෂණය කරන ලෙස දන්වා ඇති බව නිලධාරියෝ සඳහන් කර තිබේ.

පසුගිය ඉරිදා බැරමුල්ලා දිස්ත්‍රික්කයේ (Baramulla district) කැලෑවක් තුළ තිබී දැරියගේ සිරුර හමුවී ඇති අතර ඇය නොයෙක් වධ බන්ධනවලට ලක්කර තිබූ බවත් ඇසිඩ් දමා සිරුර පුළුස්සා තිබූ බවත් සඳහන් වේ.

පියා මෙම දැරියට අන් දරුවන්ට වඩා ඇල්මක් දැක්වීම එම කාන්තාවට නොරිස්සුම් සහගත වී තිබූ බවත් දැරියගේ සිරුර හමුවීමට පෙර දින දහයක් අතුරුදහන්ව සිටි බවත් පොලිසිය සඳහන් කර තිබේ.

“අපි සොයාගෙන තිබෙනවා මේ කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයාගේ දෙවෙනි බිරිඳ සහ ඇයගේ දරුවන් ගැන වෛරයෙන් පසුවූ බව” යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙකු වන මිර් ඉමිතියාස් හුසේන් පැවසු බව මාධ්‍ය සඳහන් කර තිබේ.

දැරිය සමූහ දූෂණයට ලක් කිරීමෙන් පසු පොරොවකින් පහරදී ඇය ඝාතනය කර ඇති බවත්  19 හැවිදිරි එක් සැකකරුවෙකු දැරියගේ සිරුරු කොටස්වලට වෙන් කර තිබෙන බව ද ඔහු තවදුරටත් පවසා ඇත.

Leave A Reply

Your email address will not be published.