topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩෙංගු මදුරුවා සොයන්නට මැෂිමක් හදයි.

Finding a Machine to find the _Dengue mosquito.

මේ වන විට වසංගත තත්ත්වයට පත්ව ඇති ඩෙංගු මදුරුවන් පරීක්ෂා කිරීමේ නවතම උපකරණයක් මහජන සෞඛ්‍ය පරීක්ෂක චිරන්ත ගුරුගේ  විසින් නිපදවා ඇත.

ඔහු ගාල්ල මහනගර සභාවේ සේවය කරන අතර මෙම උපකරණය මඟින් නිවාස වල ඇති වැහි පීලි, කොන්ක්‍රීට් සැලැබ් , වැසිකිලි වහල  වැනිඉහල ස්ථාන වල රැදී සිටින මදුරු කීටයන් පහසුවෙන් පරීක්ෂා කිරීමේ හැකියාවක් ඇති බව ඔහු පවසයි. ඔහු වැඩිදුරටත් පවසන්නේ උස් ස්ථානවල විශාල වශයෙන් ඩෙංගු කීටයන් සිටින බවට පරීක්ෂණ වලදී අනාවරණය වු නිසා පහසුවෙන් එම ස්ථාන පරීක්ෂා කිරීමට මෙම උපකරණය නිපදවු බවයි.

මෙම උපකරණයෙන් වැඩ ආරම්භ කිරීම  ගාල්ල නගර සභා පරිශ්‍රයේ දී සිදුවිය. මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වු  මහජන සෞඛ්‍ය පරීක්ෂක චිරන්ත ගුරුගේ   තම උපකරණය සම්බන්ධයෙන් මෙසේ ද පැවසීය,

”රුපියල් දසදහසක පමණ මුදලක් වැය කර සාදා ඇති මෙම උපකරණය ට වාහන  රිවස් කැමරාවක්,බැටරියක්, මොනිටරයක්, ඇළුමිණියම් බටයක්, බැටරි චාජරයක් වැනි උපාංග භාවිතා කරමින් මෙම උපකරණය නිපදවුවා.

මෙම උපකරණය සෙල්ෆි ස්ටික් එකක් මෙන්ඇළුමිණියම්  ආධාරකයක් මඟින් අදාල ස්ථානයට යොමු කල විට එම ස්ථානයේ ඇති දසුන් පහල ඇති මොනිටරයේ සටහන් වෙයි. මේ උපකරණය නිසා වැහිපීලී, වැනි ඉහල තැන්වලට නොගොස් ඩෙංගු මදුරුවන් ඇති බවට සැකකරණ ස්ථානය වෙත මෙම කැමරාව වැනි උපකරණය යවා එම ස්ථාන පරීක්ෂා කිරීමේ හැකියාව පවතී.

අපි ගෙවල් වලට යනකොට  කියනවා අපේ ගෙදර පිරිසිදුයි කියලා. පීලි වල මදුරුවන් ඉන්න පුළුවන් බලමු කිව්වාම. නෑ නෑ කියලා කියනවා. බලන්නත් බෑ උස තැන් නිසා. මේ වේලාවක මට හිතුනා උපකරණයක් තිබුනානම් හොදයි කියලා. ඒ අයට ඒ අවස්ථාවේ දීම ඒක පෙන්වන්න. ඒ අනුව තමයි මේක නිර්මාණය කලේ. අඩි 20 ක උසකින් තියෙන ඕන දෙයක් මෙකෙන් බලන්න පුළුවන්. මේ උපකරණය දියුණු කරන්න කවරු හරි උදව්කරනවා නම් දියුණු කරන්න පුළුවන්. දැනට මේකේ පටිගත කිරීම් කරන්න බෑ.  ඕන නම් ඉදිරියේ දී කරන්න පුළුවන් තාක්ෂණය මා සතුව තියනවා. මේ උපකරණය එහමෙහා ගෙන යාම පහසුයි.කරේ එල්ලගෙන යන්න පුළුවන්යයි පැවැසීය. මෙම අවස්ථාව සදහා ගාල්ල නාගරික කොමසාරිස් රනිල් වික්‍රමසේකර , සෞඛ්‍ය වෛද්‍ය නිළධාරී සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී වුහ.

සටහන හා ඡායාරූප සුනෙත් ගාල්ලගේ- ගාල්ල

Leave A Reply

Your email address will not be published.