topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

රැකියා වෙළඳපොළට අවශ්‍ය සුදුසුකම් නොමැතිවීම ලොකුම ගැටළුවයි.

Foreign Affairs Minister _Thalatha Atukorale.
ශ‍්‍රී ලාංකික ශ‍්‍රමිකයින් සඳහා ප‍්‍රමාණවත් තරම් රැකියා වෙළඳපොල තිබුණද, ඊට සරිලන පරිදි සුදුසුකම් ලත් ශ‍්‍රමිකයින් නොමැතිවීම විශාල ගැටළුවක් බවත්, ශ‍්‍රමිකයින්ගේ ඉංගි‍්‍රසි දැනුම ඉතා අවම මට්ටමක පවතින බවත් විදේශ රැුකියා අමාත්‍ය තලතා අතුකෝරළ  ප‍්‍රකාශ කළාය. අමාත්‍යවරිය මේ අදහස් පළකළේ, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කුසලතා අධිකාරිය මගින් පිරිනමනු ලබන පුහුණු මධ්‍යස්ථාන ප‍්‍රතීතන (Accreditation) සහතික පත‍්‍ර බදුල්ල, මහනුවර හා හෝමාගම යන ප‍්‍රදේශයන්හි පිහිටා ඇති කාර්මික තාක්ෂණික ආයතන වෙත පිරිනැමීමේ උත්සවයකට විදේශ රැකියා අමාත්‍යාංශයේ දී  එක්වෙමිනි.
එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරිය, ”ශ‍්‍රමිකයින් විදෙස්ගත වෙන්න පටන් අරන් අවුරුදු 41ක් විතර වෙනවා. හැබැයි තාමත් අපි යන්නේ නුපුහුණු ශ‍්‍රමිකයෝ හැටියට. නොයෙකුත් විදිහට යන ප‍්‍රතිශතය බැලූවම කාන්තාවන් ප‍්‍රමාණය තමයි වැඩිවෙලා තියෙන්නේ. නුපුහුණු ශ‍්‍රමිකයින් හැටියට යන පිරිසට ගැටලූවලට මුහුණ දෙන්න වෙන ප‍්‍රමාණය වැඩියි. මේ තත්ත්වය නිසා තමයි අපි 2015 ජනවාරි 8 වෙනිදායින් පස්සේ තීරණයක් ගත්තේ නුපුහුණු ශ‍්‍රමිකයින් හැටියට යන ප‍්‍රමාණය හැකිතාක් අඩු කරන්න. මොකද විදේශ රැකියා අමාත්‍යංශය හැටියට අපි බැලූවේ රටේ ඉන්න හැම සමාජ ස්ථරයකම අය විදේශ රැකියාවට යන්නේ නෑ. ගොඩක් උගත්, බුද්ධිමත් අය ඒ අයට තියෙන හැකියාවට ඉල්ලූමට විදේශ ගතවෙනවා. අතරමැදි අය යනකොට තමන් දන්න කියන වෘත්තියට යනවා. හැබැයි වැඩි පිරිසක් යන්නේ නුපුහුණු ශ‍්‍රමිකයින් හැටියට තමන් දන්නේ නැති, තමන්ට පුරුදු නැති සමාජ පරිසරයකට තමයි මේ අය යන්නේ. එහි පළමු පියවර හැටියට 2015 අයවැයෙන් විදෙස් ගත ශ‍්‍රමිකයින්ට ඩොලර් 300ක අවම වැටුපක් යෝජනා කළා. මේ ක්ෂේත‍්‍රයේ හැමදෙයක්ම බොහොම හෙමින් තමයි කරන්න වෙලා තියෙන්නේ. අපිට තියෙන බරපතලම ප‍්‍රශ්නය රැුකියා වෙළඳපොළ හොයන එක නෙවෙයි. අවශ්‍ය කරන ශ‍්‍රමිකයො හොයන එක. තියෙන ලොකුම ප‍්‍රශ්නය තමයි භාෂාව පිළිබඳ ප‍්‍රශ්නය. හොයන පළමුවෙනි දේ තමයි ඉංගි‍්‍රසි දැනුම. ඇමරිකාවෙන් ඇවිත් අපිත් එක්ක ගිවිසුමකට එළඹුණා හෙදියන් ලබාගන්න. පත්තරවල දැන්වීම් දාලා ඉන්ටර්විව් කළාම තුන්දෙනයි තේරුණේ. එගොල්ලෝ ආපහු යන්න ගියා. එකඟ වුණේ 5000ක් ගන්න. ඇවිල්ලා මෙහෙ ගිවිසුම අත්සන් කරද්දි අපි දැන්වීම් පළකරනවා. එතකොට හිතනවා  ඕනි  ඕනි විදිහට යන්න පුළුවන් කියලා.
පහුගිය අවුරුදු 8 තුළ මේ රටට වැඩිම ආදායම එන ක්ෂේත‍්‍රය බවට පත්වෙලා තියෙන්නේ විදේශ රැුකියා ක්ෂේත‍්‍රය. හැබැයි මේ ආදායම ගේනකොට අපිට නොයෙක් චෝදනා කරනවා. විදෙස්ගත ශ‍්‍රමිකයො ගැන බලන්නේ නෑ. වාහන ගේන්න බලපත‍්‍රය ලබාදෙන්නේ නෑ කියලා. එහෙම නැත්නම් වෙනත් පහසුකම් දෙන්නේ නෑ. හැබැයි තීරුබදු රහිත බලපත‍්‍රයක් ගැන කතාකරන්නේ විදේශ ගතවන ශ‍්‍රමිකයින්ගෙන් ඉතාම සුළු පිරිසයි. බහුතරයක් යන්නේ ඒක ගේන්න නෙවෙයි. තමන්ට මෙහෙ ඇවිත් ගෙයක් හදාගන්න. තමන්ගේ පවුලේ අයට පුංචි අධ්‍යාපනයක් ලබාදෙන්න. අපි සමස්ථයක් දිහා බලනවා. අපි උත්සහ නොකරනවා නෙවෙයි. අපි උත්සහ කරනවා රටට විදේශ විනිමය එවන ප‍්‍රමාණය අනුව ඒ පහසුකම් ලබාදෙන්න. හැබැයි මේ ක්ෂේත‍්‍රයේ අපිට බැරිවෙලා තියෙනවා අපි කැමති හැමදේම කරන්න.” යනුවෙන් ප‍්‍රකාශ කළාය.
වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරිය සඳහන් කළේ, ”මිනිස් ජාවාරමට ලක්වෙච්ච රටක් හැටියට අපිව හඳුන්වලා අද ඇමරිකා එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව මගින් කරන ලද වාර්තා අනුව පහුගිය අවුරුදු 4ක් 5ක් තිස්සේ නිරීක්‍ෂණ ලැයිස්තුවේ හිටියා. අපි පහුගිය කාලේ නීතිරීති දැඩි කරපු නිසා නිරීක්‍ෂණ ලැයිස්තුවෙන් එළියට ඇවිත් එක තත්ත්වයක් ඉහළ ගියා. මිනිස් ජාවාරමට ලක්වෙන රටක් වුණාම අපිට අහිමි වෙන දේවල් වැඩියි. අපිට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ලබාදෙන ණය ප‍්‍රමාණයන්, ණය එක`ගතාවයන් මේ දේවල් ගොඩක් බරපතල වෙනවා. අපි තාමත් නොදියුණු අමාරු තත්ත්වයේ ඉන්න රටක් හැටියට මේ දේවල් නතර කරගන්න බෑ. අපි නීතිරීති තද කරපු නිසා අපි මාර්තු මාසේ ඉදිරිපත් කරපු වාර්තාවට අනුව ජූනි මාසේ ප‍්‍රතිඵලවලින් අපිට මේ තත්ත්වය ලැබුණා. දැන් කියලා තියෙනවා ඒ තත්ත්වයෙනුත් එළියට එන්න  ඕනි. කාන්තාව හා පිරිමියාට කරන සැලකිල්ල එකම වගේ තියෙන්න  ඕනි කියලා. අපේ සමාජය තුළ කාන්තාව කියන්නේ වෙනස්ම චරිතයක්. කොහේ ගියත් කාන්තාවගේ රැුකවරණය අපේ වගකීමක්. මේ තාක් කාලයක් පිරිමි පක්‍ෂය වෙනුවෙන් ඒ දේවල් අපි කරලා නෑ. ඒ වගේ දේවල්වලට යටත්වෙලා අපි ගත්ත තීන්දු තීරණ නිසා මේ තත්ත්වයෙන් මිදෙන්න පුළුවන් වුණා. පළමු මාස 6 මෙහෙට ලැබෙන විදේශ විනිමය අඩු වෙනකොට අපෙන් අහනවා ඇයි අඩු වෙලා තියෙන්නේ කියලා. මේක දෙපැත්තක කතාවක්. රටක් හැටියට හැමදාම රට ගිහින් සල්ලි අරන් එන්න  ඕනි කියන ස්ථාවරයේ නෑ. හැබැයි එහේ ගිහින් වැඩ කරන අයගේ ආරක්‍ෂාව රැකවරණය හොඳින් ත්යෙනවා නම් අපි ගොඩක් සතුටු වෙනවා. ” යනුවෙනි.
මෙම අවස්ථාවට නිපුණතා සංවර්ධන සහ වෘත්තීය පුහුණු අමාත්‍ය චන්දිම වීරක්කොඩි, විදේශ රැකියා නියෝජ්‍ය අමාත්‍ය මනුෂ නානායක්කාර, අමාත්‍යාංශයේ ලේකම් ජී.එස් විතානගේ, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ හා නිපුණතා සංවර්ධන හා වෘත්තීය පුහුණු අමාත්‍යාංශයේ නිලධාරින් පිරිසක් එක්විය.

Leave A Reply

Your email address will not be published.