topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

උතුරු කොරියාව – ඇමෙරිකාව ඇවිලෙයි.

උතුරු කොරියානු න්‍යෂ්ටික ව්‍යාපෘතිය මුල් කර ගනිමින් වොෂින්ටනය සහ ‘ප්යෝන්ග්යෑන්’ පාලනය අතර වාග් සංග්‍රාමය යළි කරළියට පැමිණ ඇත.

මෙවර විශේෂත්වය වන්නේ එම වාග් සංග්‍රාමය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ආසියානු සංචාරයක නිරත වෙමින් සිටියදී යළි මතු වීමයි.

ඇමෙරිකා එක්සත් ජනපදයට දැඩි ප්‍රහාරයක් එල්ල කරන උතුරු කොරියාවේ විදේශ ඇමතිවරයා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ‘මහලු යුද වැද්දකු’ ලෙස හඳුන්වා දී ඇත.

ඒ අතරම, සිය න්‍යෂ්ටික ව්‍යාපෘතිය නතර නොකරන බවත් උතුරු කොරියානු විදේශ ඇමතිවරයා අවධාරණය කරයි.

ඊට පිළිතුරු සපයමින් ‘ට්විටර්’ පණිවුඩයක් නිකුත් කරන ජනාධිපති ට්‍රම්ප්, ඔහු විසින් කිම් ජොන් අන් ‘තරබාරු මිට්ටකු’ ලෙස කිසිවිටක හඳුන්වා නැති අතරවාරයේ තමාට ‘මහල්ලකු’ ලෙස සරදම් කරන්නේ කුමක් නිසාදැයි ප්‍රශ්න කරයි.

ජනාධිපති ට්‍රම්ප් පැරණි එදිරිවාදී වියට්නාමයේ ජනාධිපතිවරයා සමඟ මිතුරු වෙමින්
 තවදුරටත් අදහස් දක්වන ඇමෙරිකානු ජනාධිපතිවරයා තමා උතුරු කොරියානු නායකයාගේ මිතුරකු වීමට දැඩි උනන්දුවකින් කටයුතු කරමින් සිටින අතර ඇතැම්විට අනාගතයේ දිනයක එය පල දැරීමට ඉඩකඩ ඇති බවත් සඳහන් කරයි.

එහෙත් ඔහු වරක් කිම් ජොන් අන් ‘පිස්සකු’ ලෙසත් තවත් වරෙක ‘පුංචි රොකට්කාරයා’ ලෙසත් හඳුන්වා දී තිබුණි

උතුරු කොරියාවත් සමඟ වාග් සංග්‍රාමයක නිරත වෙන අතරවාරයේ ජනාධිපති ට්‍රම්ප් දකුණු චීන මුහුදේ දූපත් අයිතිය සම්බන්ධයෙන් එම කලාපයේ රටවල් අතර පවතින ආරාවුල සම්බන්ධයෙන් ද අදහස් පළ කළේය.

සිය වියට්නාම් සංචාරය නිමාවේ එරට ජනාධිපතිවරයා සමඟ පැවැත්වූ මාධ්‍ය හමුවක දී අදහස් දැක්වූ ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප් දකුණු චීන මුහුදේ ආරාවුලට මැදිහත් වීමේ සිය අභිප්‍රාය පළ කළේය.

එම මුහුදේ අයිතිය සම්බන්ධයෙන් චීනය සහ වියට්නාමය අතර අමිහිරි අර්බුදයක් පවතී.

ඇමෙරිකාව එම අර්බුදයට මැදිහත් වීම චීනයේ කැමැත්ත නොවනු ඇතැයි වාර්තාකරුවෝ පෙන්වා දෙති.

ජනාධිපති ට්‍රම්ප් පිලිපීනයට ළඟාවීමට පෙර විරෝධතාවාදීන් ඔහුගේ අනුරුවක් පුළුස්සන ලද අවස්ථාවක් 

 ට්‍රම්ප්ට පිලිපීන ජන විරෝධය.

වියට්නාමයේ පැවති ආසියා -ශාන්තිකර ආර්ථික සහයෝගිතා සමුළුවට සහභාගී වූ ජනාධිපති ට්‍රම්ප් මේවනවිට පිලිපීනයට ලඟා වී සිටියි.

පිලිපීනය ඔහුගේ දීර්ඝ ආසියානු සංචාරයේ හතරවැනි රටයි.

අනතුරුව ඔහු මෙම සංචාරයේ අන්තිම භූමිය වන දකුණු කොරියාවට ලඟා වනු ඇත.

(BBC)

Leave A Reply

Your email address will not be published.