topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

දියේ ගිලෙමින් සිටි කාන්තාවෝ 4 ක්, හාමුදුරුවෝ පැන බේරාගනියි.

Kokmaduwa _Anuruddha Thera at Paragoda _Viharaya

ගාල්ල කොග්ගල මුහුදු තිරයේ ගිලෙන්නට ගිය තරුණ කාන්තාවන් 04 දෙනෙකුගේ දිවි බේරා ගන්නට ගාල්ල පරගොඩ රජමහා විහාරස්ථානයේ විහාරවාසි කොක්මාදුවේ අනුරුද්ධ හිමියන්ට හැකිවී ඇති බව වාර්තා වේ.ඒ, ගාල්ල කොග්ගල සංචාරක කලාපයේ මුහුදු තිරයේ දිය නෑමට ගිය කාන්තාවන් 04  දෙනෙකු මෙම අනතුරට මුණපෑ අවස්ථාවේදීය 

එක්වරම  මුහුද රළු වූ  බවත්  එම අවස්ථාවේදී  දිය නාමින් සිටි මෙම කාන්තාවන් හතර දෙනා මුහුදට ගසාගෙන යෑම සිදුවූ බවත්  කාන්තාවන් සමග  පැමිණි සිට පිරිස අතර සිටි වයසක කාන්තාවක තම දියණියන් දියේ ගිලෙන බව පවසමින් කෑ ගසන්නට වු නමුත් මුහුදේ  ශබ්ධය නිසා කිසිවෙකුට ඒ හඬ ඇසි නොමැත.  මේ අවස්ථාවේ  අසල රථයක සිටි  කොක්මාදුව අනුරුද්ධ  හිමියන්ට  මේ  හඬ ඇසි ඇති අතර වහාම ක්‍රියාත්මක වී දියේ ගිලෙමින් සිටි කාන්තාවන් තිදෙනෙක් බේරාගත් අතර  එම අවස්ථාවේ දිය නාමින් සිටි විදෙස් ජාතිකයෙක්ද එක් කාන්තාවක් බේරා ගෙන ඇත . දිවි බේරා ගත් කාන්තාවන් මේවන විට ගාල්ල කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබන අතර ඔවුන්ගේ තත්ත්වය බරපතල නොවන බව ද ගාල්ල කරාපිටිය රෝහල් පොලිසිය පවසයි.

Leave A Reply

Your email address will not be published.