topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ලක්ෂ 50 ක කප්පම් මුදල් අරගත්තයි පැමිණිල්ලක්.

Crime_police_News

පුද්ගලයෙකු පැහැර ගෙන ගොස් ලක්ෂ 50 ක කප්පම් මුදලක්  අරගත්තයි ගාල්ල හබරාදුව පොලිසියට  සිදුකර පැමිණිල්ලක සදහන් වෙයි.ගාල්ල හබරාදුව පොලිස් වසමේ ගාල්ල අකුරැස්ස ප්‍රධාන මාර්ගයේ ගොඩනැගිලි ද්‍රව්‍ය අලවි කරන ව්‍යාපාරයක අයිතිකරුවෙකු ගේ සහෝදරයෙකු මෙලෙස පැහැර ගෙන ගොස් ඇත. අදාල අයිතිකරුගේ සොහොයුරා පසුගිය21 දින හබරාදුව බොරළුකැටිය ප්‍රදේශයේ විවෘත  කිරීමක් සදහා සිය මෝටර් රථයෙන් සහභාගී වී ඇති අතර එම අවස්ථාවේ දී මෙම ගොඩනැගිලි ද්‍රව්‍ය ආයතනයේ අයිතිකරු සිය නිවසේ නිදාගෙන සිට ඇත. පසුව නැඟිට බලන විට සිය දුරකථනයේ සෙහොයුරාගේ ඇමතුම් කිහිපයක් ඇති නිසා එම අංකය ට ඇමතුමක් ගත් අවස්ථාවේ දී එයට ප්‍රතිචාර දක්වා ඇත්තේ ඔහුගේ සොහොයුරා පැහැර ගත් බවට සැක කරන පිරිසයි. එම අවස්ථාවේ දී සෙහොයුරා නිදහස් කිරීමට නම් ලක්ෂ 400 ක මුදලක් අවශ්‍ය බවත් ය. පසුව සැකරුවන් සහ ගොඩනැඟිලි ද්‍රව්‍ය අලෙවි කරන ආයතනයේ අයිතිකරු කර එම සාකච්ඡාවේ දී ලක්ෂ 400 ක මුදල ලක්ෂ 50 ක් දක්වා අඩු වී ඇත. පසුව සැකකරුවන් පසවා ඇත්තේ එම මුදල් හබරාදුව උදයමිත්ත නාහිමි මාවතේ පාළු ලිදක් අසල තබා යන ලෙසයි. පැමිණිලේ සදහන් පරිදි අදාල මුදල වන රුපියල් ලක්ෂ 50 ක් පැමිණිලිකරු විසින් එම ලිද ලඟ තබා ඇත. ඒ අනුව 22 දින රාත්‍රී 10.00 ට පමණ පැමිණිලිකරුගේ සොහොයුරා බේරාගෙන  ඇත. පොලිස් පරීක්ෂණ වලදී අනාවරණය වී ඇත්තේ අදාල සැකකරුවන් විසින් පහර දීම නිසා පැහැරගත් පුද්ගලයාගේ මුහුණේ සීරීම් තුවාල කිහිපයක් ඇති බවයි.සිද්ධිය ම්බන්ධයෙන් මෙතෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර අදාල සැකරුවන් අත්අඩංගුවට ගැනීම සදහා හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි. 

(හබරාදුව -නිමල් අල්ගෙවත්ත)

Leave A Reply

Your email address will not be published.