topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ශ්‍රී ලංකා පත්‍රකලා සංගමයට නව නිලධාරී මණ්ඩලයක් පත් වෙයි.

 

Srilanka_Press_Associaton

ශ්‍රී ලංකා පත්‍ර කලා සංගමයේ 2018-2019 දෙවර්ෂය සදහා  වන නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කරගැනීම  පසුගියදා  කොළඹ 7, සරණ පාර, ජාතික ක්‍රිස්තියානි මණ්ඩල ශ්‍රවණාගාරයේ දී පැවැත්වුණි.

එහි දී 2018-2019 වර්ෂය සදහා නව නිලධාරී මණ්ඩලයක් තෝරාපත් කරගන්නා ලද අතර, එම නිලධාරී මණ්ඩලය පහත දැක්වේ.

සභාපති       –          පැතුම් පැස්කු‍වල් මහතා ( මාධ්‍ය ලේකම් -විදුලිබල අමාත්‍යාංශය)

උප සභාපති –          දුමින්ද  ගුරුගේ  මහතා (දිනමිණ)

භාරත මල්ලවාරච්චි මහතා (ඇසෝසියේට් ප්‍රෙස්)

සංජීව තිසේර මහතා (මාධ්‍ය ලේකම් – වරාය හා නාවික අමාත්‍යාංශය)

කුමාරදාස ගිරිබාව මහතා (උපදේශක – ස්වාධීන රූපවාහිනි සේවය)

කැලුම් ශිවන්ත මහතා (ශ්‍රී ලංකා මිරර්)

නලින් හේරත් මහතා (අධ්‍යක්ෂ ප්‍රාදේශීය සේවා – ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

ඩග්ලස් නානායක්කාර මහතා (ප්‍රාදේශීය වාර්තාකරු – නුවරඑළිය)

අශෝක දර්ශන මහතා (ස්වාධීන රූපවාහිනී සේවය)

මහ ලේකම් –          පැතුම් වික්‍රමරත්න මහතා (ලක්බිම)

තුෂාර හෙට්ටිආරච්චි මහතා (ප්‍රාදේශීය මාධ්‍යවේදී – රත්නපුර)

නියෝජ්‍ය මහලේකම් –            වසන්ත ප්‍රිය රාමනායක (අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය)

ජාතික ලේකම් –     ප්‍රසන්න අධිකාරි (අධ්‍යක්ෂ මාධ්‍ය – සෞඛ්‍ය අමාත්‍යාංශය)

නියෝජ්‍ය ජාතික ලේකම් – තිලාන් පුංචිහේවා (නිදහස් මාධ්‍යවේදී)

උප ලේකම් –          එස්. ගොඩගේ මහතා (ගත්කතුවර)

හසන් අලව්දීන් මහතා (නැගෙනහිර ගරු ආණ්ඩුකාරතුමාගේ මාධ්‍ය ලේකම් )

ඉෂාර රත්නකාර මහතා (මාධ්‍යවේදී ජනයුගය)

දිලංක ගුණතිලක මහතා (අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී  මාධ්‍ය ලේකම්)

සුනිල් ජයසේකර මහතා (අධ්‍යක්ෂ – ජනාධිපති මාධ්‍ය අංශය)

චිත්‍රා කුමාරි කළුබෝවිල පත්තප්පෙරුම (ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

සාගරිකා දිසානායක (සිළුමිණ)

භාණ්ඩාගාරික –      චන්දන ආරියරත්න මහතා (බිරිඳ, ඈ පුවත්පත් ප්‍රකාශන)

නියෝජ්‍ය භාණ්ඩාගාරික – කුමුදු වජිර පෙරේරා මහතා (මාධ්‍යවේදී – ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

ජාතික සංවිධායක –     උපුල් ජනක ජයසිංහ මහතා (මාධ්‍යවේදී – ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

 

 

නියෝජ්‍ය ජාතික සංවිධායක – සුමිත් මායාදුන්න මහතා (ප්‍රධාන සංස්කාරක – දෙසතිය)

විදේශ ලේකම් – දීපාල් වර්ණකුලසූරිය (ටීවී දෙරණ)

නියෝජ්‍ය විදේශ ලේකම් – නුවන් සේනාරත්න (ජනයුගය)

ඉන්දිරා නවගමුව (මාධ්‍යවේදී – ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

ගණන් පරීක්ෂක – එම්.එම්. බාරි මහතා (කොළඹ විශ්ව විද්‍යාලය)

නියෝජ්‍ය ගණන් පරීක්ෂක – සුභාෂිණී ද සිල්වා මෙනෙවිය (පුස්තකාලයාධිපති ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

ජාතික සංවිධායක (දෙමළ මාධ්‍ය) – එස්. ත්‍යාගු මහතා (මාධ්‍ය ලේකම් – අධ්‍යාපන රාජ්‍ය අමාත්‍යාංශය)

ජාතික සංවිධායක (ඉංග්‍රීසි මාධ්‍ය) – රසික සෝමරත්න මහතා (ඩේලිනිව්ස්)

ජාතික සංවිධායක (වෙබ් මාධ්‍ය) – ප්‍රියන්ත කුමාර  රණසිංහ මහතා (ලංකා නිවුස් කොලම්)

සඟරා සංස්කාරක – පුෂ්පා ඉලංගන්තිලක මිය (ඉරිදා ලංකාදීප)

විධායක සභාව –   තිලක් කළුලියනගේ මහතා  (නිදහස් මාධ්‍යවේදී)

නලින් හේවාපතිරණ මහතා (ඡායාරූප ශිල්පී)

ලහිරු නානායක්කාර මහතා (ඩිප්ලෝමැටික් නිව්ස්)

භද්‍රජිත් සෞම්‍යකුමාර් (ශ්‍රී.ල.ගු.වි. සංස්ථාව)

මදුෂාන් කුලරත්න මහතා (චීන රේඩියෝව)

දම්සිරි අජිත් මහතා  (නිර්මාණ අධ්‍යක්ෂක)

සුබා රත්නායක මහත්මිය (කැලණිය විශ්වවිද්‍යාලය)

විමල් සපුකොටන මහතා (ගත් කතුවර )

ෆීලික්ස් ප්‍රනාන්දු මහතා (ගත්කතුවර)

ගෝපිකා පල්ලියගුරු මහත්මිය (මාධ්‍ය අංශය – සමෘද්ධි කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය‍)

සමන්තා ප්‍රින්ස් ලාලනී මහත්මිය (ප්‍රාදේශීය මාධවේදී බෙලිහුල්ඔය)

නිරාශා විජේසිංහ මෙනෙවිය (මාධ්‍යවේදී  ඈ සඟරාව)

 

 

 

 

 

 

 

 

Leave A Reply

Your email address will not be published.