දිවයින පුරා ඉන්ධන හිගයක්. පුවත් On Nov 3, 2017 මේ වනවිට දිවයින පුරා ඉන්ධන හිගයක් පවතින බව වාර්තාවේ. ප්‍රදේශ රැසක ඉන්ධන පිරවුම්හල් අසල දීගු වාහන පෝලිම් දක්නට ඇති බව අප වාර්තාකරුවන් පවසයි. Share this:TwitterFacebook Related