topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ඩිජිටල් බැංකුකරණ පහස ලදිමි.

 Peopels_Bank 1

ශ්‍රී ලාංකේය බැංකු අතර අළුත්ම තරඟය බවට පත්ව ඇත්තේ ‘ඩිජිටල් බැංකුකරණ’ තරඟයයි. ජනමාධ්‍ය හරහා එම බැංකු තම ඩිජිටල් ‘හයිය’ ගැන නිතර නිතර පාරම් බාන අයුරු කොතෙකුත් දැක ගත හැක. එහෙත් ඔවුන් මේ නිතර දෙවේලේ කියන ඩිජිටල් හැකියාව සැබවින්ම ඔවුන් සතු වේද? කිව්වට කරන්න පුලුවන්ද?

බැංකු විසින් පවසන දෑ ස්වභාවයෙන්ම එතරම් මායිම් නොකලත් අද දින මම අකමැත්තෙන් වුවත් නොවැලක්විය හැකි හේතුවක් නිසා මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානයට ගොඩ වැදුනෙමි. කියන්න වදන් නැත. සුපිරිම තත්වයේ බැංකුකරණ පරිසරයකි!

අතිශයෝක්තියක් ලෙස නොසිතන්න. අවංකම මට දැනුනේ මම වෙනම ලෝකයකට පය තැබුවා වැනි හැඟීමකි. එය වර්ණවත්ය. සිත්ගන්නා සුළුය. වටේටම අධි තාක්ෂණික උපකරණ වලින් සමන්විතය. පුවත්පත් දැන්වීම් වලට පමණක් සීමා නො වී අප අසා තිබූ ‘ඩිජිටල් බැංකුකරණ’ සංකල්පය සත්‍ය වශයෙන්ම ක්‍රියාත්මක ය.  කඩදාසි ලේඛණ විරහිතය. ඉතා හිතමිත්‍රශීලි සහ සුවපහසු පරිසරයකි… කොටින්ම මම අපේක්ෂා කළ සියල්ල මෙහි ඇති සෙයකි!

මට මුලින්ම මතක් වන්නේ කාරුණික සිනහවකින් මුව සරසාගෙන මා වෙත පැමිණි ‘පුංචි’ නෝනා මහත්මියයි. කිසිදු දැන හැඳිනීමක් නැතත් ඉතා සාදරයෙන් මා පිළිගත් ඇය මට අසුන් ගැනීමට සැලැස් වූවාය. ආණ්ඩුවේ කන්තෝරු වල වේවැල් පුටු වෙනුවට ගනුදෙනුකරුවන්ට හිඳ ගැනීමට ඉතා සුවපහසු පුටු සෙටි සහ සෝපාවන් ඉතා ආකර්ශනීය අයුරින් සුදානම් කර තිබිණි.

මට අවශ්‍යව තිබුනේ මහජන බැංකුවේ ඉතුරුම් ගිණුමක් විවෘත කර ගැනීමටයි. ඒ බව මගෙන් විමසා දැනගත් ඇය වහාම කුඩා ලැප්ටොප් යන්ත්‍රයක් රැගෙන විත් මා අසලින්ම අසුන්ගෙන තම රාජකාරිය ඇරඹුවාය. මගේ විස්තර ඇසීමේදී ඇය ඉතා ආචාරශීලි විය. දත්ත ලැප්ටොප් යන්ත්‍රයට ඇතුලත් කිරීමේදී ඉතා කාර්යක්ෂමවත් විය.

මහජන බැංකුවේ ඇතැම් ශාඛාවල මා දැක ඇති අලස සහ ‘නිදිමත’ නිලධාරීන් ට නම් මේ ‘පුංචි’ නෝනා මහත් ආදර්ශයකි.

ජාතික හැඳුනුම්පත ඇතුළු මගේ සියලු ලියකියවිලි ඇය තම කුඩා ලැප්ටොප් යන්ත්‍රය භාවිතා කොට ජායාරූප ගත කළා ය. ගිණුම විවෘත කිරීමට මගේ අත්සන තැබිය යුතු අවස්ථාවේදී ඇය ලැප්ටොප් යන්ත්‍රය මා වෙත හැර වූවාය. පුදුමයකි! එහි යතුරු පුවරුව සම්පුර්ණයෙන්ම අතුරුදහන් වී තිබිණි. එම  යතුරු පුවරුව තිබෙන කොටස එහෙම පිටින්ම අත්සන් පෑඩයකට පත් වී තිබිණි. සාමාන්‍ය පෑනකින් මම අත්සන් කල විට ලැප්ටොප් යන්ත්‍රයේ තිරය මත අත්සන දිස් විය.

ඉතුරුම් ගිණුම භාවිතා කිරීම පහසු කර වීමට කාරුණික නිලධාරිණිය මා වෙත ඩෙබිට් කාඩ්පතක් ද ප්‍රදානය කළා ය. මගේ ජංගම දුරකතනයට කෙටි පණිවිඩ සේවය ද ලබා දුන්නාය. එසේම මහජන බැංකුවේ ඩිජිටල් මධ්‍යස්ථානයේ පේළිය ට සවි කර තිබූ අධි තාක්ෂණික ATM යනත්‍ර ත්‍රිත්වය ම පිළිබඳව කිසිදු මැලි වීමකින් තොරව මට සවිස්තරාත්මක පැහැදිලි කළා ය. කවුන්ටර සේවයක් නැත! යන්ත්‍ර පමණි!

ඉතා අගෙයි! කවුන්ටර කියන ජාතිය මට පේන්න බැරිය. විශේෂයන්ම මහජන බැංකුවේ ඇතැම් කවුන්ටර සේවාවන් ඉතා පසුගාමීව කටයුතු කරනු මා දැක ඇත. ඉදිරියට එහෙම නැති වෙයි වගේ. ඉතා අගෙයි!

කියෝස්ක් යන්ත්‍රය මඟින් මට මගේ සියලු බිල්පත් ගෙවිය හැක. ගිණුම් අතර මුදල් හුවමාරු කළ හැක. ජංගම දුරකථන හරහා මුදල් හුවමාරු කළ හැක. ගිණුමට අදාළ මාසික ප්‍රකාශන ලබා ගත හැක. සී. ඩි. එම්. යන්ත්‍රය මඟින් මුදල් තැන්පත් කල හැක. මොබයිල් රිලෝඩ් කළ හැක. ඒ. ටි. එම්. යන්ත්‍රය  මඟින් මුදල් ආපසු ලබා ගත හැක. මෝබයිල් රිලෝඩ් හරහා ලැබුණු මුදල් ලබා ගත හැක.

ඉතා අගෙයි! … දියුණු වෙන බැංකුවල දැකිය හැකි තාක්ෂණික ප්‍රවණතාවයන්ට මහජන බැංකුවත් කන් දෙන්නට පටන් අරන් වගේ. ඇති යන්තම් ඇහැරුණා… එපා වෙලා හිටියේ.

ඔව්, ඇත්තටම මේ තමයි ඇත්තම ඩිජිටල් බැංකුකරණය! …. කවුරු මොනවා කිව්වත්.

 

නිස්සංක නානායක්කාර

(විශ්‍රාම ලත් රාජ්‍ය නිලධාරී)

Peopels_Bank 2 Peopels_Bank 3

 

Leave A Reply

Your email address will not be published.