topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

ජනවාරි 8දා අභිලාෂයන් ඉටුකර ගැනීමට නම් 20ට සහාය දිය යුතුමයි – ආණ්ඩු පක්ෂ මන්තී‍්‍ර කියයි.

Dr. Jayampathi _Wickramaratne

ජනවාරි 8 දා අභිලාෂයන් ඉටු කරගැනීමට 20වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට සහාය ලබාදෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න  සදහන් කර  සිටියි.

තමන්ගේ මූලික පරමාර්ථය වන්නේ නව ව්‍යවස්ථවක් සකස් කිරීම බවත් නව ව්‍යවස්ථාවක් සකස් කිරීමට කල් ගතවන්නේ නම් 20වැනි සංශෝධනයට සහාය දක්වමින් ජනවාරි 8 දා පොරොන්දු ඉටු කිරීමට සූදානම් බවද වික්‍රමරත්න  වැඩිදුරටත්  කියා  සිටියි.

මෙමඟින් පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් බිහි වෙනවා වගේම, පාර්ලිමේන්තුවේ උපරිම කැමැත්ත ඇති පුද්ගලයා අගමැතිවරයා වන බවත් මා නියෝජනය කරන පක්ෂයේ මතය නම් අපි ඉන්නේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවකට යා යුතුයි කියන තැනැයි. නමුත් නව ව්‍යවස්ථාව සකස් කිරීම ඇද ඇද යනවා නම් 20වැනි සංශෝධනයට සහාය ලබාදෙන තැන අපි ඉන්නවා. මොකද ජනවාරි 8 දා ලබාදුන් පොරොන්දු 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මඟින් ඉටු කිරීමට එදා අපට හැකියාව තිබුණේ නැහැ. එදා සරල බහුතරයක්වත් නැති නිසා 19වැනි ව්‍යවස්ථාවේ සරබාල කිරීමට සිදු වුණා. ඒ සම්මත වූ 19වැනි ව්‍යවස්ථා සංශෝධනයේ යම් යම් අඩුපාඩු ඒ නිසාම තිබෙනවා. ජනවාරි 8දා ලබාදුන් පොරොන්දු අනුව 20 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් එදා කර ගන්න බැරිවුණු දේවල් කර ගැනීමට හැකියාව තිබෙන බව අප විශ්වාස කරනවා. ජනවාරි 8 දා අභිලාෂයන් ඉටු කරගැනීමට අපි මෙයට සහාය ලබාදෙනවා.

නව ව්‍යවස්ථා සංශෝධනයට අනුව පාර්ලිමේන්තුවට වගකියන ජනාධිපතිවරයෙක් බිහිවෙනවා වගේම රාජ්‍ය නායකයා මෙන්ම සේනාධිනායකයාද වන්නේ ජනාධිපතිවරයායි. ආණ්ඩුවේ හා ඇමැති මණ්ඩලයේ ප්‍රධානියා වන්නේ අගමැතිවරායායි. ජනාධිපතිවරයා තෝරා ගන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ උපරිම කැමැත්ත තිබෙන කෙනායි.

මෙම 20වැනි ව්‍යවස්ථා සංශෝධන ගැසට් පත්‍රය නීතිපතිවරයාට යොමු කර නීති උපදෙස් ලබාගන්නා අතර, ඉන්පසු මාස හයක් ඇතුළත පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කිරීමට නියමිතයි. පසුව ඒ සම්බන්ධව අධිකරණයට යාමට දින 14ක කාලයක් ලබාදෙන අතර එහිදී එම ප්‍රශ්න විසඳුණු විට පක්ෂ නායක රැස්වීමේ දී මේ සම්බන්ධයෙන් විවාදයකට දිනයක් නියම කෙරෙනවා.

Leave A Reply

Your email address will not be published.