topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

පවුල් අවුල් – ගෝඨාභයගේ සිහිනය බිඳ වැටේ.

gotabhaya-rajapaksha

ගෝඨාභය රාජපක්‍ෂගේ, ජනාධිපති අපේක්‍ෂක සිහිනය බිඳ වැටෙන තැනට කරුණු සිදුවෙමින් පවතින බව වාර්ථා වේ. පොදුජන පෙරමුණ අභ්‍යන්තරයේ බරපතල ප්‍රතිවිරෝධතා ගොඩනැඟෙමින් පවතින අතර මහින්ද රාජපක්‍ෂට පවා ඒවා සමනය කිරීමට මැදිහත් වීමට නොහැකි තත්වයක් උද්ගතව ඇත.

අපට ලැබෙන තොරතුරුවලට අනුව ජාමෙ බේරාගැනීම සඳහා එළඹෙන ජනාධිපතිවරණයේදී රාජපක්ෂ පවුලේ වැඩිමලා වන චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් කිරීමට වැඩි ඉඩකඩක් පවතී. හිටපු ජනාධිපති ආර්යාව මේ සම්බන්ධයෙන් විරෝධතාවක් දක්වා ඇත්තේ චමල් රාජපක්ෂ ජනාධිපති වුවහොත් ඔහුගේ පුත් හිටපු ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ දේශපාලනිකව බලවත් විය හැකි යන කාරණය මතය. ශිරන්ති රාජපක්ෂ 2009 සිට සැලසුම් කළ පරිදි නාමල් රාජපක්ෂට ඔටුන්න පැළඳ වීමට බාධාවක් ලෙස දුටු ශෂීන්ද්‍ර රාජපක්ෂ ප්‍රාදේශීය දේශපාලනයට කොටු කළේ දීර්ඝ සැලසුමක් ඇතිවය.

එහෙත් පවතින තත්වය අනුව ගෝඨාභය වෙනුවට චමල් රාජපක්ෂ ඉදිරිපත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත.

චමල් රාජපක්ෂ ජනාධිපතිවරණයට ඉදිරිපත් වන්නේ නම් ශෂීන්ද්‍ර රාජපක්ෂ දේශපාලනට නොආයුතු බවට යෝජනාවක් ඉදිරිපත් වීමට නියමිතය.

ගෝඨාභය රාජපක්ෂ සහ විමල් වීරවංශ අතර ඇතිව තිබෙන නොනිල ගිවිසුමක් සම්බන්ධයෙන්ද පොදුජන පෙරමුණ තුළ ගින්නක් ඇතිව තිබේ. එම ගිවිසුමට අනුව ගෝඨාභය ජනාධිපති වුවහොත් විමල් අගමැති වෙයි. දැන් පොහොට්ටුවේ ගෝඨා විරෝධීන් සූදානම් වන්නේ එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු දඩයම් කිරීමටය.

Leave A Reply

Your email address will not be published.