topless smoking handjob.film semi korea young busty teen girl live pussy plug show. www.indianxnxx.pro hot girl lived strip tease with sexy dress. asian porn tristan berrymore needs training to be a better girlfriend.

කාන්තා නියෝජනය පිලිබද රජයේ මතය ධනාත්මකයි..- ෆයිසර් මුස්තෆා

Local Minister _Faizer Mustapha

”වර්තමාන ජාත්‍යන්තර දේශපාලනය තුල කාන්තාවන්ගේ භුමිකාව අති සුවිශේෂයි. පසුගිය දශක කිහිපය හා සාපේක්ෂව වඩා වැඩි ප්‍රවණතාවයක්  දේශපාලයට ප්‍රවේශවීම උදෙසා කාන්තාවන් තුල ඇති වී තිබෙනවා. රටතුල පවතින කාන්තා දේශපාලනය පිළිබදව සලකා බැලීමේ දී  එම තත්වය සදහා නිදසුන් තිබෙනවා. එහෙත් ජනගහනයට සාපේක්ෂව  නිවැරදි ප්‍රතිශතයක්  කාන්තා නියොජනයට  ලබා දිය යුතුය යන්න රජයේ මතයයි  යයි”  පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා කියා සිටියි. අමාත්‍යවරයා මෙසේ සඳහන් කළේ ඉදිරියේ දී පැවැත්වීමට නියමිත පලාත් පාලන මැතිවරණය හා සෙසු මැතිවරණයන් හිදී කාන්තා නියෝජනය සදහා වැඩි අවස්ථාවක් ලබා දීම සදහා ගතයුතු ක්‍රියාමාර්ග පිළිබදව සාකච්ඡා කිරීම සදහා කාන්තාව හා මාධ්‍ය සාමූහිකය සංවිධානය හා කාන්තා සංවිධාන රැසක නියෝජිතයින්, දේශපාලන පක්ෂ කාන්තා  නියෝජිතවරියන් පිරිසක් පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තෆා හමුවු අවස්ථාවේදීය. එහිදී මේ පිළිබඳව දීර්ඝ සාකච්ඡාවක් පැවැත්වු අතර. එහි දී කාන්තා නියෝජනය පිළිබද    මතය පැහැදිලිව ප්‍රායෝගික ධනාත්මක මතයක් ලෙස සමාජ ගත කරන්නට ගත හැකි සෑම සහායක් ම ලබා දෙනබවත්. විශේෂයෙන් සංවර්ධනය වෙමින් පවතින රටක අපේක්ෂිත ඉලක්ක වෙත ලගාවීමට කාන්තාවන්ට සුවිශේෂී කාර්යභාරයක් පවතිනබවත්. එම තත්වය නිවැරදිව කලමනාකරණය කර ගැනීමට ශක්තිමත් කාන්තා නායකත්වයක් අවශ්‍යයබවත්. විශේෂයෙන් අපේ රටේ කාන්තා දේශපාලන නායකත්වය මීට වඩා ශක්තිමත්ව ගොඩ නැගිය යුතුයි යන්න.  රජයේ මතය පැහැදිලි කරනු ලැබූ අතර රටක ශක්තිමත් පැවැත්මට  කාන්තා දේශපාලනය නියෝජනය සම්බන්ධයෙන් වැඩි අවස්ථාවක් ලබා දීමට සියළුදෙනාගේ එකගතාවය මත සිදු කිරීමට අවශ්‍ය පසුබිම සකසා ඇතයි යනුවෙන් පැවැසීය.

 

Leave A Reply

Your email address will not be published.